adobe after effects තියනවා නම් දෙන්න

xfacebookx

Member
May 23, 2012
160
4
0
adobe after effects තියනවා නම් දෙන්න

adobe after effects අලුත් එකක් තියනවා නම් දෙන්න..ප්‍රෝටබල් නම් වඩාත් හොදයි ටෝරන්ට් නම් එපා මචන්ලා සයිස් එක අඩු එකක් තමයි හොයන්නේ
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Umba kohida inne ? man langa CS3 Collection akama thiyenawa Colombo 15, 14, 13, 12, 11, 10, 9 wagenam umba inne denna puluwan aawoth
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මොකටද බන් ඕක හොයන්නේ adobe site එකෙන් download කරන්න පුලුවන් නේ 30 days trial එක
    ඊට පස්සේ core ගේ keygen එක use කරන්න .මේ ගමන්ම ප්‍රධාන .exe file එක block කරන්න firewall එකෙන්.
     

    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    මොකටද බන් ඕක හොයන්නේ adobe site එකෙන් download කරන්න පුලුවන් නේ 30 days trial එක
    ඊට පස්සේ core ගේ keygen එක use කරන්න .මේ ගමන්ම ප්‍රධාන .exe file එක block කරන්න firewall එකෙන්.


    machan core ge keygen eka donwload karanne kohenda? :rolleyes::rolleyes::rolleyes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Operating system requirement
    After Effects CS6 requires a 64-bit operating system.

    මගේ 32- එකක් මචන් තියෙන්නේ වැඩ කරන එකක් නැද්ද


    එහෙනම් download කරන්න CS5. මම දුන්න keygen එකේ තියෙන්නේ CS5 වෙනකම් විතරයි. මේකයි After Effect වලට ගොඩක් Memory එක ඕනේ ඉතින් මේක නිසයි 64bit කරලා තියෙන්නේ. 64bit වල System Memory එක 128GB වෙනකම් support කරනවා. 32bit වල 3.1gb වෙනකම් විතරයි.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් පෝටබල් ගන්නවනම් දන්න කියන එකකින් ගනින් සමහර ඒවයේ සයිස් අඩුකරන්න කෑලි අඩුකරලා තියෙන්නේ බාපුඑකා අමාරුවෙ:yes:
     

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    මචන් පෝටබල් ගන්නවනම් දන්න කියන එකකින් ගනින් සමහර ඒවයේ සයිස් අඩුකරන්න කෑලි අඩුකරලා තියෙන්නේ බාපුඑකා අමාරුවෙ:yes:

    :nerd: