Adobe After Effects Cs4 Full version එකක් දෙන්නකෝ

Sep 4, 2015
3,212
269
0
Adobe After Effects Cs4 Full version එකක් දෙන්නකෝ

මට ඩවුන්ලෝඩ් කරගන්න Adobe After Effects Cs4 Full version එකක් දෙන්නකෝ. මට අදම හොයා ගන්න ඕන. 32bit වෙන්නත් ඕන. මට ටොරන්ට් ලින්ක් එකක් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හරි දෙන්නකෝ. මමපින් සිද්ධ වෙනවා. අනේ ම පාචිවි කරන්නේ පෝටබල් එකක්. ඒ නිසා අන්තිමට Render කරද්දි .mp4 කරන්න බැහැ. වැඩිය රෙප් නම් නැහැ දෙන්න. :baffled:
 
Sep 4, 2015
3,212
269
0
මචන් මම ඕක ඩවුන්ලෝඩ් කරා. ඒ වුනාට අන්තිමට compose කරද්දි MP4 විදිහට save කරන්න බෑ බන්. :no: අනේ මන්දා බන්. මට නම් එපා වෙලා ඉන්නේ. :dull: