මචං ලැපක් තියනවා.
Ram 8gb, windows 10, space tiyenwa.
උබලා කවුරුහරි ලැපට කැරැක්ටර් අනිමේටර් දාලා වැඩ කරලා තියනවාද? ඉහත කියපු ලැපට කැරැ්ටර් ඇනිමේටර් දැම්මොත් අවුලක් වෙයිද?