You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
යාළුවනේ මම ලග තියෙන Adobe cs5.5 Master Suite එකේ Installed language එක තියෙන්නෙ English නෙවේ වෙන language එකක්. ඒක මට English වලට හරව ගන්න විදිහක් කියන්න පුලුවන්ද ලොකු උදවුවක්.