ADOBE help????

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    මචන්ලා මං ගාව adobe master collection cs4 තියෙනවා. එත් මම දැන් අයෙත් ඉන්ස්ටෝල් කරන්න හැදුවා. setup file eka එක click කරාට ලෝඩ් වෙන්නේ නැනේ..???? ඒ ඇයි කියල දන්නා කෙනෙක් කියන්නකෝ...... ලොකු උදව්වක්.... දන්නෙති අය බුම්ප් එකක්වත් දාගෙන යන්න...
     
    • Like
    Reactions: kasun69

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    301deathbump.png
     
    • Like
    Reactions: niruthsg