Art board එක ඇතුලේ විතරක් තියෙන ඒව එන්න eps file එකක් විදියට export කරන්නේ කොහොම ද? ඒ කියන්නේ art board එකෙන් පිට මොනවා හරි තිබ්බොත් ඒව export නොවී තියෙන්න ඕනි