Adobe Illustrator 2022

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,366
    16,157
    113
    Run karanna monada bun one specs? Special additions monada thiyenne oke?
    පොඩි grapihc card එකකුයි. 8gb ram තිබ්බනම් ඇති. core i3 වගේ ශේප් වෙයි.
    ගොඩක්ම complex artwork කරනවනම් 16gb තිබ්බනම් හොදයි.
    පරණ ඒවාට වඩා ලොකු වෙනසක් නැහැ. අලුත් 3d effects වගයක් වගේ තිබ්බ. අනිත් ඒවානම් එච්චර වැදගත් නැහැ.
     
    • Like
    Reactions: kinkon