Adobe Illustrator Help

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    627
    498
    63
    Adobe Illustrator download කරන්න හොද ලින්ක් එකක් ඕන, Virus නැති එකක් වෙන්නත් ඕන.
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    adobe beta 25.2 එක අප්ඩේට් කලා විතරයි දැන් ටෙක්ස්ට් ලේයර්ස් ස්කේල් කරන්න, රොටේට් කරන්න බෑ. කැරි බග් එකක්. 😤