Adobe Photoshop CS6

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉක්මනට ඕක අප හට දීලා
    පින් කරගන්නේ මතු වට හිතලා
    මලිංග සහෝ ඇත උදව්වක් නම් රැදිලා
    කාටත් සමානව සලකයි දන්න කල ඉදලා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela saho
    replace parak denna thiyenne neda
    jaya wewa
    thanks
    PS 6 eka mama ganna inne
    elakiri

    ow ow Adobe folder ekata gihin replace karanna thiyenne eeke thiyena amtlib.dll eka.

    meka hari yanne nane
    maeka install karala mokada karanne?

    man install karanna ekak dunne nahane. :rolleyes: man dunne dll file ekak. eeka replace karanna C:\Program Files\Adobe\Adobe Photoshop CS6\ kiyana folder eke thiyena file ekath ekka. (Windows 64bit install karala thiyena ekaknum photoshop 32bit num daala thiyenne path eka me vidiyata venas venava. C:\Program Files (x86)\Adobe\Adobe Photoshop CS6)
     
    lakithlahiru

    Member
    Jul 13, 2008
    126
    1
    0

    ok ok machan wade hari
    thnx
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    meka hari yanne nane
    maeka install karala mokada karanne?
    ඕක ඉන්ස්ටෝල් කරන්න රෙද්දක් නෑ ඕක මචන්
    උඹ ඇඩෝබි සී.එස් 6 එක ඉන්ස්ටෝල් කරපු ෆොල්ඩර් එකට ගිහින් ඒකට මේක කොපි කරල පේස්ට් කරහන්
    ඊට පස්සෙ පී.එස් රන් කරල බලපන් කො
    පී.එස් හැම වර්ශන් එකකම වගේ ඔය සිස්ටම් එක තමයි තියෙන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෝටයිම්බර;13411842 said:
    ඔයා ලඟ තියෙන්නේ X-Force Keygen එකද?

    නෑ මගේ ළඟ කීජෙන් නෑ ඇඩෝබි අලුත් ඒවට. සේරම තියෙන්නෙ ක්‍රැක් වැඩකරන ඒව.

    ela ela ayya cs6 eke torrent eka pending list eke thiyenne
    eke thiyenne key ekak
    eka itin dala wedak wenne ne ne
    meka thamai elama wede

    ඕක ඇඩෝබි සයිට් එකේන ඩවුන්ලොඩ් කරන ට්‍රයල් වර්ෂන් එකට දාන්න පුළුවන්. ඒක ආරක්ෂිතයි. වෙන කොහෙන්වත් ඩවුන්ලෝඩ් කරන්න ඕන නෑ.
     
    Sep 8, 2012
    107
    96
    0
    නෑ මගේ ළඟ කීජෙන් නෑ ඇඩෝබි අලුත් ඒවට. සේරම තියෙන්නෙ ක්‍රැක් වැඩකරන ඒව.

    මම නම් පාවිච්චි කරන්නේ X-Force Keygen එක. ඒක ආරක්ෂිතයි.:yes::yes:
    වයිරස් නෑ.අනික කිසිම කරදරයක් නැතිවම Photshop CS6 13.1 Update එකත් ගන්නවා.
    බය නැතිවම Adobe Site එකෙන් Update කරගන්න පුලුවන්.
    X-force keygens කියන්නේ දැනට තියෙන හොඳම එක.

    මම සම්පූර්න Adobe Master Collection (Production Premium)එකම install කරල තියෙනවා. Host File එඩිට් කරන්න ඕනේත් නෑ, amtlib.dll එක Replace කරන්න ඕනේත් නෑ CS6 Full වැඩ.:yes:

    Sep 8, 2012
    107
    96
    0
    Adobe Photoshop CS6 මුල්වතාවට install කරන අයට පොඩි උපදෙසක් දෙන්නම්.

    Adobe Photoshop CS6 Install කරද්දි අපිට Extended Version එක ඕනේ නම් Adobe Photoshop එක Open කරලා මුලින් එක Close කරගන්න ඕනේ.ඉන්පසේ ආයිත් Open කරලා තමයි X-Force keygen පාවිච්චි එක හෝ (Amtlib.dll Replace කරන එක)කරන්න ඕනේ.

    Install කරපු ගමන් පලමු වතාවට Adobe Photoshop CS6 Open කරන්නේ නැතිව කෙලින්ම Crack/Keygen එක පාවිච්චි කරොත් Adobe Photoshop Standard එක තමයි අපිට ලැබෙන්නෙ.

    Extended Version එක ඕනේ නම් Install කරපු ගමන් මුලින් එක සැරයක් Photoshop එක Open කරලා එක Close කරගන්න ඕනේ ඉන්පස්සෙ Key /Crack එක දෙන්න.

    :love:
     
    Sep 8, 2012
    107
    96
    0
    Code:
    [B][SIZE="5"]Adobe Cs6 Master Collection Keygen Win/mac – X-force, Keygen Only[/SIZE][/B]

    2czr4ap.jpg

    Code:
    http://www.mediafire.com/?g7na9bfbc7cjnvr
    
    Mediafire Password : mediafire-software4u
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක ඇඩෝබි සයිට් එකේන ඩවුන්ලොඩ් කරන ට්‍රයල් වර්ෂන් එකට දාන්න පුළුවන්. ඒක ආරක්ෂිතයි. වෙන කොහෙන්වත් ඩවුන්ලෝඩ් කරන්න ඕන නෑ.
    :yes::yes:eken thamai ganne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගෝටයිම්බර;13412173 said:

    ElaKiri