Photoshop ඉගෙනගන්න හොඳ Course එකක් ගැන දන්න අය මට විස්තර ටිකක් දෙනවද? ගාස්තුව තැන කාලය
B blcdilruk Well-known member Jun 13, 2009 3,909 1,367 113 Gampaha May 25, 2012 #1 Photoshop ඉගෙනගන්න හොඳ Course එකක් ගැන දන්න අය මට විස්තර ටිකක් දෙනවද? ගාස්තුව තැන කාලය
Dead Island Member Mar 22, 2012 5,350 682 0 May 25, 2012 #2 Wijeya Graphics 19,900 LKR කාලය මම හිතන්නේ අවම මාස 6 යි. මොකද රජයේ රෙගුලාසි වලට අනුව පාඨමාලාවක් සදහා diploma එකක් නිකුත් කරනවා නම් ඒකී පාඨමාලාව අවමය මාස 6 යක කාල සීමාවක් වන පරිදි අධ්‍යයන වාරයක් පවත්වාගන්න ඕනේ. http://sinhala.wijeyagraphicssrilanka.com/photoshop-for-photographers Click to expand... Reactions: blcdilruk
Wijeya Graphics 19,900 LKR කාලය මම හිතන්නේ අවම මාස 6 යි. මොකද රජයේ රෙගුලාසි වලට අනුව පාඨමාලාවක් සදහා diploma එකක් නිකුත් කරනවා නම් ඒකී පාඨමාලාව අවමය මාස 6 යක කාල සීමාවක් වන පරිදි අධ්‍යයන වාරයක් පවත්වාගන්න ඕනේ. http://sinhala.wijeyagraphicssrilanka.com/photoshop-for-photographers Click to expand...
B blcdilruk Well-known member Jun 13, 2009 3,909 1,367 113 Gampaha May 25, 2012 #3 Dead Island said: Wijeya Graphics 19,900 LKR කාලය මම හිතන්නේ අවම මාස 6 යි. මොකද රජයේ රෙගුලාසි වලට අනුව පාඨමාලාවක් සදහා diploma එකක් නිකුත් කරනවා නම් ඒකී පාඨමාලාව අවමය මාස 6 යක කාල සීමාවක් වන පරිදි අධ්‍යයන වාරයක් පවත්වාගන්න ඕනේ. Click to expand... මාස 3 යි Rep+3 Last edited: May 25, 2012
Dead Island said: Wijeya Graphics 19,900 LKR කාලය මම හිතන්නේ අවම මාස 6 යි. මොකද රජයේ රෙගුලාසි වලට අනුව පාඨමාලාවක් සදහා diploma එකක් නිකුත් කරනවා නම් ඒකී පාඨමාලාව අවමය මාස 6 යක කාල සීමාවක් වන පරිදි අධ්‍යයන වාරයක් පවත්වාගන්න ඕනේ. Click to expand... මාස 3 යි Rep+3