පොඩි මිනි ගේම්ස් වල යටින් යන සවුන්ඩ් ට්රැක් එකයි ගේම් එකේ වෙඩි තියද්දි, උඩ පනිද්දි එහෙම ඇහෙන සවුන්ඩ් එකයි වෙන වෙනම ගන්න ක්රමයක් නැද්ද මචං? උදාහරණයක් විදිහට සුපර් මාරියෝ ගේම් එක ගත්තොත් ඒකෙ යටින් යන සවුන්ඩ් ට්රැක් එක අයින් කරල උඩ පනිද්දි, වෙඩි තියද්දි එන සවුන්ඩ් එක විතරක් වෙන් කරල ගන්න ක්රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කරන විදිහ පොඩ්ඩක් කියන්න. Adobe Premiere Pro එකෙන් කරන්න පුලුවන් ක්රමයක් දන්නවනම් කියල දෙන්න. Thankyou
