බඩුවක් හදාගන්න උදව්වක්.....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,178
    113
    මේකයි සින්හලයෝ සීන් එක, මගේ තියෙනවා මැකැනිකල් කීබොඩ් එකක් ගේම් ගාන්න තම තියන් ඉන්නේ දැනට අවූරුදු තුනකට කිට්ටුව පාවිච්චිය, ඒකේ key කිහිපයක් මේ ලගක ඉදල වැඩ නෑ, සමහර වෙලාවට වැඩ කරනවා... මෙන්න මේවා තමා වැඩ කරන්නෙ නැත්තේ F1 , F7, N, J, U, 7 (num pad නෙමෙයි අනිත් හත අර ඇන්ඩ් සිම්බල් එක තියෙන,)

    කීබෝඩ් මොඩල් එක තමා Fantech pantheon MK882.
    මේක optic mechanical switch කීබෝඩ් එකක්, IR එකකින් සෙන්සර් එකට යන බීම් එක නවත්තන ප්‍රොසෙස් එක තම කී එකක් රෙජිස්ටර් කරගන්නේ, IR එකෙන් දිගටම අර සෙන්සර් එකට බීම් එක වදිනවා, IR එකයි සෙන්සර් එකයි මැද්දෙන් කී එක ප්‍රෙස් කලා පොඩි ප්ලාස්ටික් ශාෆ්ට් එකක් ගිහින් බීම් එක සෙන්සර් එකට වැටෙන එක නවතිනවා. එත්කොට තම කී එක ප්‍රෙස් උනා කියල රෙජිස්ටර් වෙන්නේ.

    එතකොට IR එකෙන් බීම් එක නොඑන්න කැඩිලානම් දිගටම කී එක ප්‍රෙස් කියලනේ යන්න ඕනී, ඒත් එහෙම වෙන්නෙ නෑ, සෙන්සර් එක පිච්චිලානම් ඒත් සිග්නල් එක යන්න ඕනී කී එක ප්‍රෙස් උනා කියලනේ, එහෙම වෙන්නෙත් නෑ,

    ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක් මට කියන්න මේ පොටෝ එකේ තියෙන ඒ සෙන්සර් එකයි IR එකයි ගන්න පුලුවන් කොහෙද, කොහොමද මේ මොඩල් නම්බර් එක හොයාගන්නේ කියලා.

    1699845096216.jpeg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක් මට කියන්න
     
    • Like
    Reactions: Solo Rider

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Use karanne net keys walin galawala danna. Ir eka phone cam eken penawa da balann

    Okama netat me wage transmitter ekakui receiver ekakui try karala balanna


    everlight-electronics-pt-204-6c.jpg

    ------ Post added on Nov 13, 2023 at 9:00 AM

    Just found this amazing item on AliExpress. Check it out! LKR450.90 | 100Pcs 0603 side light 0602 SMD LED 850nm 940nm IR Infrared transmitter Infrared photosensitive receiving tube
    https://a.aliexpress.com/_mKtwQLm
    ------ Post added on Nov 13, 2023 at 9:01 AM
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Normal IR Sensor දාල බැළුවෙ නැද්ද
    Optical Mouse එකක තියෙන කෑලි දෙක අරන් බලන්න