Adobe premiere pro දන්න අයගෙන් පොඩි උදව්වක්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    පොඩි මිනි ගේම්ස් වල යටින් යන සවුන්ඩ් ට්‍රැක් එකයි ගේම් එකේ වෙඩි තියද්දි, උඩ පනිද්දි එහෙම ඇහෙන සවුන්ඩ් එකයි වෙන වෙනම ගන්න ක්‍රමයක් නැද්ද මචං? උදාහරණයක් විදිහට සුපර් මාරියෝ ගේම් එක ගත්තොත් ඒකෙ යටින් යන සවුන්ඩ් ට්‍රැක් එක අයින් කරල උඩ පනිද්දි, වෙඩි තියද්දි එන සවුන්ඩ් එක විතරක් වෙන් කරල ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කරන විදිහ පොඩ්ඩක් කියන්න. Adobe Premiere Pro එකෙන් කරන්න පුලුවන් ක්‍රමයක් දන්නවනම් කියල දෙන්න. Thankyou👍
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වීඩියෝ එක ඉම්පෝර්ට් කරලද? එහෙම නං අන්ලින්ක් කරාම වේව් ට්‍රැක් එක වෙනම විඩියෝ වෙනම එනවා. එහෙම නැත්තන් ඔය කියන සවුන්ඩ් දෙකම වේව් හරි MP3 වලින් හරින් ඩවුන්ලෝඩ් කරලා ඉම්පෝර්ට් කරන්න ඕනේ
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    වීඩියෝ එක ඉම්පෝර්ට් කරලද? එහෙම නං අන්ලින්ක් කරාම වේව් ට්‍රැක් එක වෙනම විඩියෝ වෙනම එනවා. එහෙම නැත්තන් ඔය කියන සවුන්ඩ් දෙකම වේව් හරි MP3 වලින් හරින් ඩවුන්ලෝඩ් කරලා ඉම්පෝර්ට් කරන්න ඕනේ
    Unlink karanna dannawa machan. Mata one sound track eken wedi thiyaddi ena sound witharak wen karala ganna. Ara mp3 sindu wala sound ekai voice ekai wen karala gannawa wage.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    Unlink karanna dannawa machan. Mata one sound track eken wedi thiyaddi ena sound witharak wen karala ganna. Ara mp3 sindu wala sound ekai voice ekai wen karala gannawa wage.
    itin unlink karala e sound eka ena thanin audio eka crop karala wenama export krla hari gattama madi d? wedi saddeta amatharawa wena background music ekakuth yanawada clip eke
     
    • Like
    Reactions: sakilla

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    video eka import karapan timeline ekata, eeta passe right click karala unlink kiyana option eka select karapan, ethakota audio track ekai video ekai wenama ganna puluwan, eeta passe audio eka edit karapan
     
    • Like
    • Dislike
    Reactions: Qnjb_54 and sakilla

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔයා කියන්නෙ නිකන් සිංදුවකින් music track එකයි voice track එකයි වෙන්කර ගන්නවා වගේ දෙයක්ද?
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    wedi saddeta amatharawa wena background music ekakuth yanawada clip eke
    Owne machan ekai awla. Ehema crop karala gaththoth sound dekama crop wenawa.

    ඔයා කියන්නෙ නිකන් සිංදුවකින් music track එකයි voice track එකයි වෙන්කර ගන්නවා වගේ දෙයක්ද?
    Ow machan
    ------ Post added on Aug 1, 2022 at 4:06 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Owne machan ekai awla. Ehema crop karala gaththoth sound dekama crop wenawa.

    Ow machan
    ------ Post added on Aug 1, 2022 at 4:06 PM
    එහෙනම් izotope rx කියන සොෆ්ට්වෙයාර් එක තමයි හරියන්නෙ. ඔය ගැන මං දාපු ත්‍රෙඩ් එකකුත් ඇති. Audio editing කියාපු භාණ්ඩෙ. Adobe audition වලට වඩා හොදයි.

    iZotope RX7 Post Production Suite (audio editing වලට නැතුවම බැරි software එකක්)
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක

    super mario eke meken crop karala ganin

    Man super mario wage wena game ekak gahuwe. Eka man nikan record kara. Mata video eka thanin thana crop karala short karaganna one. Video eka diga wadi nisa. Video ekanan crop karana eka awlak na. Eth laga laga Sound eka crop karala set karahama sound track eka awl yanawane. Eka nisa sound track eka loop eka wage eka digata play wenna thiyala wedi thiyana sadda tikai video ekai witharak wen karala ganna puluwanda kiyala baluwe. Oyata therunada danne na machan man kiyapu eka.

    එහෙනම් izotope rx කියන සොෆ්ට්වෙයාර් එක තමයි හරියන්නෙ. ඔය ගැන මං දාපු ත්‍රෙඩ් එකකුත් ඇති. Audio editing කියාපු භාණ්ඩෙ. Adobe audition වලට වඩා හොදයි.

    iZotope RX7 Post Production Suite (audio editing වලට නැතුවම බැරි software එකක්)
    Thanks machan man balannam download karala👍❤️
    ------ Post added on Aug 1, 2022 at 4:20 PM

    me wage wena wenama thamai ganna one. Wade amaru weida danna neh?
    ------ Post added on Aug 1, 2022 at 4:21 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Man super mario wage wena game ekak gahuwe. Eka man nikan record kara. Mata video eka thanin thana crop karala short karaganna one. Video eka diga wadi nisa. Video ekanan crop karana eka awlak na. Eth laga laga Sound eka crop karala set karahama sound track eka awl yanawane. Eka nisa sound track eka loop eka wage eka digata play wenna thiyala wedi thiyana sadda tikai video ekai witharak wen karala ganna puluwanda kiyala baluwe. Oyata therunada danne na machan man kiyapu eka.

    Thanks machan man balannam download karala👍❤️
    ------ Post added on Aug 1, 2022 at 4:20 PM
    දැන් තියෙන අලුත් වර්ෂන් එක rx9. ඔයාට ඕනනම් අලුත් එකේ ලින්ක් එක එවන්නම් හවස් වෙලා. දැන්නම් එවන්න විදිහක් නෑ, කරන්ට් එක නෑ අපේ පැත්තට.
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    දැන් තියෙන අලුත් වර්ෂන් එක rx9. ඔයාට ඕනනම් අලුත් එකේ ලින්ක් එක එවන්නම් හවස් වෙලා. දැන්නම් එවන්න විදිහක් නෑ, කරන්ට් එක නෑ අපේ පැත්තට.
    awlak na. Current awama ewanna puluwannan. Meken edit karaganna lesida?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    awlak na. Current awama ewanna puluwannan. Meken edit karaganna lesida?
    Audio editing වලට ගන්න ප්‍රසිද්ධ professional software එකක් ඕක. Audio editing වැඩ කරගන්න පුළුවන් හුගක් ඔප්ෂන්ස් තියෙනවා ඕකෙ. මගේ yt channel එකේ වොයිස් කරනකොට background noises, voice track එකේ වෙන අඩුපාඩු හදාගන්න පාවිච්චි කරන්නෙ ඔය සොෆ්ට්වෙයාර් එක තමයි. :yes:
     
    • Love
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Audio editing වලට ගන්න ප්‍රසිද්ධ professional software එකක් ඕක. Audio editing වැඩ කරගන්න පුළුවන් හුගක් ඔප්ෂන්ස් තියෙනවා ඕකෙ. මගේ yt channel එකේ වොයිස් කරනකොට background noises, voice track එකේ වෙන අඩුපාඩු හදාගන්න පාවිච්චි කරන්නෙ ඔය සොෆ්ට්වෙයාර් එක තමයි. :yes:
    Watinawa ehenan😍👍
     
    • Love
    Reactions: Stimulus mind