Adobe XD ගැන දන්නවද? කරන කවුරු හරි ඉන්නවද?

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    I5 8GB wage RAM athi machan. Torrent banna epa. Official site eken ma bapan. Oka free.
    Ubata install karanne nathuwa use karanawanam Figma use karapan. Browser eke wada karanna puluwan. XD windows/mac witharai. Figma ona ekaka wada. Resources oneth na.

    Man issara nam use kala. Dan echchara na machan. Hadissye prototype ekak/design ekak karaganna one unoth use karanawa arenna lokuwata design karanna welawak set wenne na
     
    • Love
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    xd එකට ඒ තරම් රිසෝස් ඕන නැහැ. ටොරන්ට් දාන්න එපා, ෆ්‍රී වර්ශන් එකේ සේරම ෆීචර්ස් තියනවා, කල්වුඩ් ෆීචර්ස් විතරයි අඩු
    ඩ්‍රයිවරස් තියනවා නම් ඔන්බෝඩ් ග්‍රැෆික්/i3 cpu/ 8gb වගේ තියනවා නම් සාමාන්‍ය වැඩක් කර ගන්න පුලුවන්
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,243
    113
    34
    Kalutara

    nikan denne. 700mb kt wda ram ek nn gnne na mge nn
    අඩෝ තැන්ක්ස් කිව්වට. මම ෆ්‍රී ඩව්න්ලෝඩ් දැම්ම. ටොරෙන්ට් එක ඩිලීට් කරන්න ඕන. :love: :love: :love:
    XD use krnwa nm mchn Mac ekak thama hodama. Windows wala full features support kranne naha.
    එහෙමත් එකක්ද? මොන මොනවද නැත්තේ? :shocked:
    ඕනද සුපිරි course එකක් ? ;)

    Daniel Scott කාරයාගේ හොදයි බන්.
    youtube ද තියෙන්නේ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Adobe XD කියන්නෙ UI Design කරන ටූල් එකක් නේද? අපේ ප්‍රොජෙක්ට්ස් වල UI/UX කරන එවුන් මේකෙන් ඩිසයින් හදල එවනව. මමත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ ඒත් වැඩක් නම් කරේ නෑ. මේකෙන් තව මොනව හරි කරන්න පුලුවන්ද?
     
    • Love
    Reactions: Heshan Daminda

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Adobe XD කියන්නෙ UI Design කරන ටූල් එකක් නේද? අපේ ප්‍රොජෙක්ට්ස් වල UI/UX කරන එවුන් මේකෙන් ඩිසයින් හදල එවනව. මමත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ ඒත් වැඩක් නම් කරේ නෑ. මේකෙන් තව මොනව හරි කරන්න පුලුවන්ද?
    Prototype build karanna puluwan. E kiaynne ubala screen 10 15 haduwama, e e screen eke button click ekata mona mona screen ekatada yanna one wage podi basic level ekaka simulation ekak karanna puluwan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,724
    113
    එකමත් එක රටක
    Adobe XD කියන්නෙ UI Design කරන ටූල් එකක් නේද? අපේ ප්‍රොජෙක්ට්ස් වල UI/UX කරන එවුන් මේකෙන් ඩිසයින් හදල එවනව. මමත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ ඒත් වැඩක් නම් කරේ නෑ. මේකෙන් තව මොනව හරි කරන්න පුලුවන්ද?

    Design ,Prototype
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,243
    113
    34
    Kalutara
    skillshare,udemy dekema thiyawa.. Ubata ona nm google drive dala dennm habai 9gb wenwaa
    Btw, Adobe XD free mchn..crack danna ynna epa

    youtube ona nm "https://www.youtube.com/c/DesignCourse/search?query=xd" muu hodayi. :)
    තාම මම බිගිනර් ලෙවල් එකේ. ඔව්වයින් හෝඩියේ ඉඳන්ම ඉගෙන ගන්න පුලුවන්ද?
    Adobe XD කියන්නෙ UI Design කරන ටූල් එකක් නේද? අපේ ප්‍රොජෙක්ට්ස් වල UI/UX කරන එවුන් මේකෙන් ඩිසයින් හදල එවනව. මමත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ ඒත් වැඩක් නම් කරේ නෑ. මේකෙන් තව මොනව හරි කරන්න පුලුවන්ද?
    ඇප්, වෙබ්සයිට් වල ප්රෝටෝටයිප් ගහන එක තමා කරන්නේ මයේ හිතේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,724
    113
    එකමත් එක රටක

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Daniel Scott හොදයි බන් එහෙනම්.. හරකට වගේ කියලා දෙනවා ;)

    https://www.skillshare.com/classes/...n-Essentials-Adobe-XD-UI-UX-Design/1581992558

    https://www.1377x.to/torrent/387625...-Design-Essentials-Adobe-XD-UI-UX-Design-FTU/
    මේකත් daniel scottege මම මේක ඩවුන්ලෝඩ් වෙන්න දාන්න කියලා බැලුවේ. හැබැයි ආසාවෙන් මුලදි ඔක්කොම ඩව්න්ලෝඩ් කරාට මගදි නවත්වෙනවා මන් එකදිගට ආසාවෙන් කරගෙන යන්න බෑනේ ශික් :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,243
    113
    34
    Kalutara
    Daniel Scott හොදයි බන් එහෙනම්.. හරකට වගේ කියලා දෙනවා ;)

    https://www.skillshare.com/classes/...n-Essentials-Adobe-XD-UI-UX-Design/1581992558
    කෝ ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දියන්. ඉන්ට්‍රෝ එකේ හැටියට පට්ට වගේ. :love: :love:

    https://www.1377x.to/torrent/387625...-Design-Essentials-Adobe-XD-UI-UX-Design-FTU/
    මේකත් daniel scottege මම මේක ඩවුන්ලෝඩ් වෙන්න දාන්න කියලා බැලුවේ. හැබැයි ආසාවෙන් මුලදි ඔක්කොම ඩව්න්ලෝඩ් කරාට මගදි නවත්වෙනවා මන් එකදිගට ආසාවෙන් කරගෙන යන්න බෑනේ ශික් :baffled:
    අරූ දාපු එකම තමයි නේද. මටත් උඹේ ලෙඩේම තියෙනවා. ලෙසන්ස් 98ක් කිව්වම බඩ දඟලනවා. විනාඩි 5-6 නිසා තමයි එච්චර වැඩි වෙලා තියෙන්නේ ලෙසන්ස්.