Adobe XD වැඩ කරන උන් ඉන්නවද මේකේ? අම්බානෙකට ප්‍රොසෙසර් ස්පීඩ්, gpu එහෙම ඕනද මේකට?
Dwnld kala. Thama install kale na. 350mb ban setup ekama. ISO file ekakne ban awe. Torrent eka dwnld wela iwara wunata passe bittorrent eken warning ekak awa harmful file tyenawa bittorent+ walata upgrade karaganna kiyala. Install nokara balan inne ekai mama.bump මටත් ආසයි ඉගෙන ගන්න
nikan denne. 700mb kt wda ram ek nn gnne na mge nnDwnld kala. Thama install kale na. 350mb ban setup ekama. ISO file ekakne ban awe. Torrent eka dwnld wela iwara wunata passe bittorrent eken warning ekak awa harmful file tyenawa bittorent+ walata upgrade karaganna kiyala. Install nokara balan inne ekai mama.![]()

I5 8GB wage RAM athi machan. Torrent banna epa. Official site eken ma bapan. Oka free.
Ubata install karanne nathuwa use karanawanam Figma use karapan. Browser eke wada karanna puluwan. XD windows/mac witharai. Figma ona ekaka wada. Resources oneth na.
Man issara nam use kala. Dan echchara na machan. Hadissye prototype ekak/design ekak karaganna one unoth use karanawa arenna lokuwata design karanna welawak set wenne na
xd එකට ඒ තරම් රිසෝස් ඕන නැහැ. ටොරන්ට් දාන්න එපා, ෆ්‍රී වර්ශන් එකේ සේරම ෆීචර්ස් තියනවා, කල්වුඩ් ෆීචර්ස් විතරයි අඩු
ඩ්‍රයිවරස් තියනවා නම් ඔන්බෝඩ් ග්‍රැෆික්/i3 cpu/ 8gb වගේ තියනවා නම් සාමාන්‍ය වැඩක් කර ගන්න පුලුවන්
අඩෝ තැන්ක්ස් කිව්වට. මම ෆ්‍රී ඩව්න්ලෝඩ් දැම්ම. ටොරෙන්ට් එක ඩිලීට් කරන්න ඕන.nikan denne. 700mb kt wda ram ek nn gnne na mge nn

එහෙමත් එකක්ද? මොන මොනවද නැත්තේ?XD use krnwa nm mchn Mac ekak thama hodama. Windows wala full features support kranne naha.

youtube ද තියෙන්නේ?ඕනද සුපිරි course එකක් ?
Daniel Scott කාරයාගේ හොදයි බන්.
youtube ද තියෙන්නේ?

Prototype build karanna puluwan. E kiaynne ubala screen 10 15 haduwama, e e screen eke button click ekata mona mona screen ekatada yanna one wage podi basic level ekaka simulation ekak karanna puluwanAdobe XD කියන්නෙ UI Design කරන ටූල් එකක් නේද? අපේ ප්‍රොජෙක්ට්ස් වල UI/UX කරන එවුන් මේකෙන් ඩිසයින් හදල එවනව. මමත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ ඒත් වැඩක් නම් කරේ නෑ. මේකෙන් තව මොනව හරි කරන්න පුලුවන්ද?
Adobe XD කියන්නෙ UI Design කරන ටූල් එකක් නේද? අපේ ප්‍රොජෙක්ට්ස් වල UI/UX කරන එවුන් මේකෙන් ඩිසයින් හදල එවනව. මමත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ ඒත් වැඩක් නම් කරේ නෑ. මේකෙන් තව මොනව හරි කරන්න පුලුවන්ද?
තාම මම බිගිනර් ලෙවල් එකේ. ඔව්වයින් හෝඩියේ ඉඳන්ම ඉගෙන ගන්න පුලුවන්ද?skillshare,udemy dekema thiyawa.. Ubata ona nm google drive dala dennm habai 9gb wenwaa
Btw, Adobe XD free mchn..crack danna ynna epa
youtube ona nm "https://www.youtube.com/c/DesignCourse/search?query=xd" muu hodayi.![]()
ඇප්, වෙබ්සයිට් වල ප්රෝටෝටයිප් ගහන එක තමා කරන්නේ මයේ හිතේ.Adobe XD කියන්නෙ UI Design කරන ටූල් එකක් නේද? අපේ ප්‍රොජෙක්ට්ස් වල UI/UX කරන එවුන් මේකෙන් ඩිසයින් හදල එවනව. මමත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ ඒත් වැඩක් නම් කරේ නෑ. මේකෙන් තව මොනව හරි කරන්න පුලුවන්ද?
තාම මම බිගිනර් ලෙවල් එකේ. ඔව්වයින් හෝඩියේ ඉඳන්ම ඉගෙන ගන්න පුලුවන්ද?

Prototype build karanna puluwan. E kiaynne ubala screen 10 15 haduwama, e e screen eke button click ekata mona mona screen ekatada yanna one wage podi basic level ekaka simulation ekak karanna puluwan
එල මචං!Design ,Prototype

Daniel Scott හොදයි බන් එහෙනම්.. හරකට වගේ කියලා දෙනවා
https://www.skillshare.com/classes/...n-Essentials-Adobe-XD-UI-UX-Design/1581992558

කෝ ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දියන්. ඉන්ට්‍රෝ එකේ හැටියට පට්ට වගේ.Daniel Scott හොදයි බන් එහෙනම්.. හරකට වගේ කියලා දෙනවා
https://www.skillshare.com/classes/...n-Essentials-Adobe-XD-UI-UX-Design/1581992558

අරූ දාපු එකම තමයි නේද. මටත් උඹේ ලෙඩේම තියෙනවා. ලෙසන්ස් 98ක් කිව්වම බඩ දඟලනවා. විනාඩි 5-6 නිසා තමයි එච්චර වැඩි වෙලා තියෙන්නේ ලෙසන්ස්.https://www.1377x.to/torrent/387625...-Design-Essentials-Adobe-XD-UI-UX-Design-FTU/
මේකත් daniel scottege මම මේක ඩවුන්ලෝඩ් වෙන්න දාන්න කියලා බැලුවේ. හැබැයි ආසාවෙන් මුලදි ඔක්කොම ඩව්න්ලෝඩ් කරාට මගදි නවත්වෙනවා මන් එකදිගට ආසාවෙන් කරගෙන යන්න බෑනේ ශික්![]()