Adobe XD ගැන දන්නවද? කරන කවුරු හරි ඉන්නවද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    https://www.1377x.to/torrent/387625...-Design-Essentials-Adobe-XD-UI-UX-Design-FTU/
    මේකත් daniel scottege මම මේක ඩවුන්ලෝඩ් වෙන්න දාන්න කියලා බැලුවේ. හැබැයි ආසාවෙන් මුලදි ඔක්කොම ඩව්න්ලෝඩ් කරාට මගදි නවත්වෙනවා මන් එකදිගට ආසාවෙන් කරගෙන යන්න බෑනේ ශික් :baffled:

    කවුද නවත්තනවා කිව්වේ ? උබද නැත්නම් downloading ද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    කෝ ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දියන්. ඉන්ට්‍රෝ එකේ හැටියට පට්ට වගේ. :love: :love:

    ඒකම තමයි private torrent බන්.. link දීමේ හැකියාවක් නැත. google drive දාල දෙන්නම් size අවුලක් නැත්නම්..
    CaptureXD.JPG
     
    • Like
    Reactions: Heshan Daminda

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    ඕනද සුපිරි course එකක් ? ;)

    Daniel Scott කාරයාගේ හොදයි බන්.
    Bring your own laptop
    නෑ නෑ මම :P ඩව්න්වෙන එක නෙමේ ඉගෙන ගන්න එක.
    Ado matat oya ledema.tiyenawa.api w igena ganna group ekekwath hadagamuda bn ethakota adan yanna puluwan
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඒකම තමයි private torrent බන්.. link දීමේ හැකියාවක් නැත. google drive දාල දෙන්නම් size අවුලක් නැත්නම්..
    View attachment 87088
    අරූ දාපු ටොරෙන්ට් ලින්ක් එකේ 6GB ගානක් තියෙන්නේ, ඒක අවුලක් නෑනේ, මම ඒකෙන් බාගන්නම්.
    Bring your own laptop

    Ado matat oya ledema.tiyenawa.api w igena ganna group ekekwath hadagamuda bn ethakota adan yanna puluwan
    W ඉගෙනගන්න කිව්වේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    අරූ දාපු ටොරෙන්ට් ලින්ක් එකේ 6GB ගානක් තියෙන්නේ, ඒක අවුලක් නෑනේ, මම ඒකෙන් බාගන්නම්.

    ඔව් ඒක වැඩ නම් එහෙම කරපං, නැති උනොත් මට කියපන් මගේ drive එකට seedbox එකෙන් දාල දන්නා පුලුවන්..
    නැත්නම් මචන් skillshare account එකක් හදාගනින් උබ මීට කලින් හදල නැත්නම්.. මාස 2ක් free .. මාස දෙක ලංවෙලා subscription එක නවත්තපන්.. ;)
     
    • Love
    Reactions: Heshan Daminda

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    නෑ නෑ මම :P ඩව්න්වෙන එක නෙමේ ඉගෙන ගන්න එක.
    Ado matat oya ledema.tiyenawa.api w igena ganna group ekekwath hadagamuda bn ethakota adan yanna puluwan
    අරූ දාපු ටොරෙන්ට් ලින්ක් එකේ 6GB ගානක් තියෙන්නේ, ඒක අවුලක් නෑනේ, මම ඒකෙන් බාගන්නම්.

    W ඉගෙනගන්න කිව්වේ?
    XD Xd printing mistake
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඔව් ඒක වැඩ නම් එහෙම කරපං, නැති උනොත් මට කියපන් මගේ drive එකට seedbox එකෙන් දාල දන්නා පුලුවන්..
    නැත්නම් මචන් skillshare account එකක් හදාගනින් උබ මීට කලින් හදල නැත්නම්.. මාස 2ක් free .. මාස දෙක ලංවෙලා subscription එක නවත්තපන්.. ;)
    මේ බන් මේකෙන් අපි හදන වෙබ්සයිට් UI එකේ ඉමේජස් වලට පැරලෑක්ස් වගේ ඉෆෙක්ට් දාන්නත් පුලුවන්ද? :confused:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    • Love
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මම නන් දැන් ගේම් ඩිසයින් කරන්නෙත් ඕකෙන්. ඉස්සර තිබ්බ FireWork වගේ තමා සිම්පල් ගොඩක් ලේසි එකම අනික් පොටෝශොප් එහෙම වගේ කරදර නෑ ටූල් ගොඩක් නෑ තියෙන ඒවගෙන් උපරිම කරගන්න පුළුවන් වෙන්න තියෙනව.
     
    • Love
    Reactions: Heshan Daminda