Ads Block කරන්න ! Cookies Delete කරගන්න !

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    Ads Block කරන්න ! Cookies Delete කරගන්න !

    මේක පොඩි සොෆ්ට්වෙර් එකක්.අපිට පුළුවන් අපි නෙට් එකේ ඉන්න කොට වැටෙන Ads එහෙම අයින් කරගන්න. තව ඒ Ads බ්ලොක් වුන එකෙන් කොච්චර Bytes ගානක් ඉතුරු වුනාද කියල දැනගන්න !වගේම තව මොන සයිට් වල Ads පෙන්නන්න ඕන ! Ads කියක් බ්ලොක් කරාද කියල දැනගන්න පුළුවන්. මේක නොමිලේ දෙන එකක්.
    එහෙම නම් බාගන්න මේක 1MB වගේ තියෙන්නේ.


    http://www.mediafire.com/?lus3jv8fa6claon

    ලිපිය නම් උස්සන ලදී..භාවිතා කල පසු ඔබට දෙන ලදී..මොනවා හරි කියලම යමල්ලා:lol::lol: