Adsence Experts ලා ඉන්නවද මේකේ?ම්ම්
Adsence කරලා ගොඩ ගිය අය ඉන්නවනම් මට advice ටිකක් දෙන්න පුලුවන්ද? මගේ ලඟ Adsence දාපු බ්ලොග් එකක් තියෙනවා.Bt traffic low.දන්න දන්න හැම blog directory වලම submit කලා.Daily update කලා.ඒත් visits අඩුයි. Adsence කරන අය ඉන්නවනම් HELP ME !!!!!!!

( boru newe machan.. sirama atta )
den adsense karanne nehe kalin karapu blackhat method serama den karanna behe. den idea ekak nehe karanna widihak gena. thaam hoyanawa 