adsence help

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Mata kauru hari danna kenek kiyanawada bro adsence acc ekak ban una kiyala hoya ganne kohomada...mm youtube ekata videos upload karala eka adsece ekata add karata dawasak yaddi mage youtube channel eka ban wenawa...ah adsece ekata add karana hama channel ekama ban una...mata kiyannako mokada ah kiyala plz loku udauwak..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ ඇඩ්සෙන්ස් එකෙන් උඹව ෆ්ලැග් කරනවා එක පාරක් බෑන් උනාම
    ඊට පස්සෙ උන් චැනල් බෑන් කරනවා එකින් එක විඩියෝ තිබ්බත් නැත්තත්
    හොඳම වැඩේ අළුතින් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදලා, අළුත් චැනල් එකක් හදපන් මචන්
    කුකීස් මකලා, අලුතෙන් බෑන්ක් එකවුන්ට් එකක් හදලා, අළුතෙන් සිම් එකක් අරන්, අලුතෙන් ඊමේල් එකක් හදලා, නමයි ඇඩ්‍රස් එකක් වෙනස් විදිහකට ලියලා අලුතෙන්ම පටන් ගනින් මචන් ;)
     
    bro mage eke $ 80k ahemmama thiyenawa bro ganna widihak nadda