-- Adsens Help --

Lokka©

Junior member
  • Adsens කරන අය ගෙන් help 1ක් ඕන
    මෙකයි case 1, මන් blog 1ට adsens දැම්මා එත් approve උනෙ නැ සින්හලලෙන් තියන නිසා මට එක ආයෙ approve කර ගන්න සින්හලෙන්ම පොස්ට් දැම්මොත් පුලුවන් වෙයිද නැත්තන් approve කර ගන්න වැඩ කැලි ටිකක් ඕන help 1ක් ඕන
    බම්පියක් හරි දාල යන්න....
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Adsens කරන අය ගෙන් help 1ක් ඕන
    මෙකයි case 1, මන් blog 1ට adsens දැම්මා එත් approve උනෙ නැ සින්හලලෙන් තියන නිසා මට එක ආයෙ approve කර ගන්න සින්හලෙන්ම පොස්ට් දැම්මොත් පුලුවන් වෙයිද නැත්තන් approve කර ගන්න වැඩ කැලි ටිකක් ඕන help 1ක් ඕනබම්පියක් හරි දාල යන්න....

    uththare dila, e prashnema ahana eketh podi gathiyak thyenawa ban :rofl::rofl:
     
    Lokka©

    Junior member

  • uththare dila, e prashnema ahana eketh podi gathiyak thyenawa ban :rofl::rofl:

    Un mail 1k dala thibba unsupported language 1k nisa approve karanna ba kiyala, digatama sinhalalen post dammoth approve karaida kiyala ahuwe, naththan english danna weida kiyala, sinhalen post thibbath samahara blog thiyanawa adsens approve una eka nisa ahuwe sinhalen thibbata wena mokak hari widiyak thiyada kiyala approve kara ganna puluwan???
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727

    අනේ මන්ද උබත් :) අයෙත් ප්‍රශ්නෙට උත්තරේ දැනගෙන අයෙත් අහනවා :P
    සින්හලෙන් posts තියෙන blog එකක් කොහොමවත් approve කරගන්න බෑ.
    දැනට එහෙම සිංහලෙන් තියෙන blogs වල adsense දාල ඇත්තේ වෙන quality web site එකකින් approve කරගත්ත account එකකින්. adsense සින්හල වලට support කරන්නැ. එහෙම දාල තියෙනවනම් එක adsense TOS වලට විරුද්දයි, වැඩිකල් කරගෙන යන්න හම්බවෙන්නෑ.
     
    • Like
    Reactions: Lokka©

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    blog ekak dala post deka thunak dammata dan google ganna amarui ban lesi na. unique article deka thunak dala full qualityata blog eka hadapan dannam wale nikan dala un kohomath reject karanwa.
     
    • Like
    Reactions: Lokka©

    Lokka©

    Junior member
  • අනේ මන්ද උබත් :) අයෙත් ප්‍රශ්නෙට උත්තරේ දැනගෙන අයෙත් අහනවා :P
    සින්හලෙන් posts තියෙන blog එකක් කොහොමවත් approve කරගන්න බෑ.
    දැනට එහෙම සිංහලෙන් තියෙන blogs වල adsense දාල ඇත්තේ වෙන quality web site එකකින් approve කරගත්ත account එකකින්. adsense සින්හල වලට support කරන්නැ. එහෙම දාල තියෙනවනම් එක adsense TOS වලට විරුද්දයි, වැඩිකල් කරගෙන යන්න හම්බවෙන්නෑ.
    Ah... Hari bn

    Thnx saho