adsense උදවු

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මචන්ලා adsense සල්ලි අපේ bank acc . update වෙන්ට ගොඩක් දවස් යනවාද .
කියක් bank 1න් කපා ගනවද .

address එකේ name 1යි bank acc .name 1යි වෙනස් උනොත් අවුල්ද .