Adsense ඕනි අය එන්න​. නොමිලේ දෙනවා :)

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    හැමෝම දන්නවානේ? කියන්නේ කිසි මහන්සියක් නැතුව Website එකක් කරලා මාසෙට ලක්‍ෂ ගනන් හොයන්න පුලුවම් විදියක්.

    අනිත් දේ තමයි Adsense ගන්න මාර අමාරුයි. අපේ අය මාස ගනන් Try කරනවා adsense ගන්න​.
    ඉතින් ගන්න Try කරන අය එන්න​.. ඕනි දෙයක් අහන්න​..
    හොර බොරු නැතුව නීත්‍යානුකූලව Ads කරලා මාසෙට ලක්‍ෂ ගනන් හොයන්න උදව් කරන්නම්.

    youtube videos walata ad daana widiya kiyala denna