Adsense - වෙන සයිට් එකකින් පින්තූර දැමීම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    Adsense සයිට් එකකට වෙන සයිට් එකකින් පින්තූර දැම්මට කමක් නැද්ද? කමක් තියෙනවා නම් පින්තූරේ ගත්තු සයිට් එකේ නම පින්තුරේ යටින් දැම්මොත් ශේප්ද?
     
    Last edited:

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Unless you are a photography related site, it should be okay. But it is better to have a link to be on the safer side.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Unless you are a photography related site, it should be okay. But it is better to have a link to be on the safer side.

    Are you sure? have you ever used such images for a website without any issue?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    image gena ochchara hitanna epa ban 99% adsense site wala tiyene horen ussala dapuwa tama , even big reputed sites do this
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ෆොන්ට් සයිස් 1 දාලා යටින් සම්පූර්ණ පේජ් ලින්ක් එකම දාපන් ක්‍රෙඩිට් කියලා දාලා
    ඒක ක්ලික් කරන්න බැරි වෙන්න දාපන්, නැත්තම් උබට සයිට් එකේ ලින්ක් වැඩි වෙනවා ;)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    image gena ochchara hitanna epa ban 99% adsense site wala tiyene horen ussala dapuwa tama , even big reputed sites do this

    Thanks machan
    ෆොන්ට් සයිස් 1 දාලා යටින් සම්පූර්ණ පේජ් ලින්ක් එකම දාපන් ක්‍රෙඩිට් කියලා දාලා
    ඒක ක්ලික් කරන්න බැරි වෙන්න දාපන්, නැත්තම් උබට සයිට් එකේ ලින්ක් වැඩි වෙනවා ;)

    එතකොට මචන් පෝස්ට් වල featured images වලට මොකද කරන්නේ?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Adsense සයිට් එකකට වෙන සයිට් එකකින් පින්තූර දැම්මට කමක් නැද්ද? කමක් තියෙනවා නම් පින්තූරේ ගත්තු සයිට් එකේ නම පින්තුරේ යටින් දැම්මොත් ශේප්ද?

    photo shop tikak igena ganin.. photo eke quality eka change karahan. example ekak kiwwoth color ekak black and white karnawa .. nettam backgound eka blur karala onama dee witharak show karanwa .. oya wage mokak hari wenas karanna pluwan ..

    oya mukuth danne nethi sinhalayek nam adu gane ms paint walin image dekak ekathu karala ekak hadahan.. oya onama method ekakkin photo dahan. aulak neh.. hebei orginal photo eke wenas wenna ona..
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    photo shop tikak igena ganin.. photo eke quality eka change karahan. example ekak kiwwoth color ekak black and white karnawa .. nettam backgound eka blur karala onama dee witharak show karanwa .. oya wage mokak hari wenas karanna pluwan ..

    oya mukuth danne nethi sinhalayek nam adu gane ms paint walin image dekak ekathu karala ekak hadahan.. oya onama method ekakkin photo dahan. aulak neh.. hebei orginal photo eke wenas wenna ona..

    ehema thamai daanna baluwe. eth man dakka forums vala vena sites vala thiyenawa ehema kalata safe na kiyala.photoshop valin change karala dammoth 100% safe da? ehema dammoth source site eke link eka danna one nadda.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ehema thamai daanna baluwe. eth man dakka forums vala vena sites vala thiyenawa ehema kalata safe na kiyala.photoshop valin change karala dammoth 100% safe da? ehema dammoth source site eke link eka danna one nadda.

    photo shop walin enne aluthma image ekak neh .. eka nisa link danna awashaya neh .. ubata photos ekathu karala new ekak hadanna puluwan nam 100% sure mukuthma awulak neh ..