Adsense සිංහල

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මචං Adsense ලගෙ terms වල තියනව සිංහල වලට Support නෑ කියල. ඒත් හුගක් සිංහල සයිට් වල google adsens Ads තියනව. මොන හරුපයක්ද බන් මේ..ඇහුවම කියනව ඒ සයිට් යම් දුරකට Eligible කියල. මොකක්ද බන් ඒ....​
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සිංහල ෆොන්ට් එකකින් ටයිප් කරලා adsense ගන්න පුළුවන්. unicode ද මොනාද සිංග්ලිෂ් වලින් ගහන සිංහල වලට වැඩ නෑ,
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සිංහල වලට ඇඩ්සෙන් ගන්න බැහැ. යුනිකෝඩ් හරි වෙන මොකක් හරි වෙබ් ෆොන්ට් එකක් හරි තියෙන සයිට් එකකට ඇඩ්සෙන්ස් දැම්මත් ටික කලකින් අන්සපෝටඩ් ලැන්වේජ් කියලා බැන් වෙනවා අනිවාර්යෙන්ම. ඒ කාලේ කවුරැත් සිංහල සයිට් කලේ ධනංජය වෙබ් ෆොන්ට් එක (ගොසිප් ලංකා නිව්ස් එකේ කලින් තිබුන ෆොන්ට් එක) දාගෙන. ඒක කිසි අවුලක් වුනේ නැහැ මොකද ඒකේ සෝර්ස් එක බැලුවම පේන්නේ ඉංග්‍රීසි අකුරැ වලින් නිසා. ඒත් අපේ මොලේ තියෙන අයියලා දිගින් දිගටම ගූගල් ෆෝර්ම්වල ත්‍රෙඩ් දාලා ඕක ගැන අහද්දි ගූගල් එක ඒක නෝට් කර ගත්තා. දැන් ධනංජය වෙබ් ෆොන්ට් එක දැම්ම ගමන් බඩු බනිස්. ඒත් ලංකාවේ උඩම තියෙන සිංහල සයිට්වල ඇඩ්සෙන්ස් දාගෙන ඉන්නේ ඒ අය Premium ඇඩ්සෙන්ස් පබ්ලිෂස්ලා නිසා. Premium අයට ගූගල් එකෙන් ගොඩක් පහසුකම් දෙනවා අනිත් අයට නොදෙ ඒ වගේම චාන්ස් හම්බ වෙනවා. මාසෙට මිලියන ගාණක යුනික් විසිට් තියෙන්න ඕන Premium පබ්ලිෂර් කෙනෙක් වෙන්න.
     
    ela +7
     
    • Like
    Reactions: welu_sumana

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් උබේ සයිට් එකට විසිටර් ලා ලක්ශේ පැනල එනවා නම් මාසෙකට එයාලම ඔයාට
    preimium එකක් දෙන සින් එකක් තියෙන්නේ
    එතකොට ඔය මොන මගුලක්වත් බලන්නේ නැ
    කොටින්ම පොස්ට් හොරා කවත් අවුලක් නෑලු
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    සිංහල වලට ඇඩ්සෙන් ගන්න බැහැ. යුනිකෝඩ් හරි වෙන මොකක් හරි වෙබ් ෆොන්ට් එකක් හරි තියෙන සයිට් එකකට ඇඩ්සෙන්ස් දැම්මත් ටික කලකින් අන්සපෝටඩ් ලැන්වේජ් කියලා බැන් වෙනවා අනිවාර්යෙන්ම. ඒ කාලේ කවුරැත් සිංහල සයිට් කලේ ධනංජය වෙබ් ෆොන්ට් එක (ගොසිප් ලංකා නිව්ස් එකේ කලින් තිබුන ෆොන්ට් එක) දාගෙන. ඒක කිසි අවුලක් වුනේ නැහැ මොකද ඒකේ සෝර්ස් එක බැලුවම පේන්නේ ඉංග්‍රීසි අකුරැ වලින් නිසා. ඒත් අපේ මොලේ තියෙන අයියලා දිගින් දිගටම ගූගල් ෆෝර්ම්වල ත්‍රෙඩ් දාලා ඕක ගැන අහද්දි ගූගල් එක ඒක නෝට් කර ගත්තා. දැන් ධනංජය වෙබ් ෆොන්ට් එක දැම්ම ගමන් බඩු බනිස්. ඒත් ලංකාවේ උඩම තියෙන සිංහල සයිට්වල ඇඩ්සෙන්ස් දාගෙන ඉන්නේ ඒ අය Premium ඇඩ්සෙන්ස් පබ්ලිෂස්ලා නිසා. Premium අයට ගූගල් එකෙන් ගොඩක් පහසුකම් දෙනවා අනිත් අයට නොදෙ ඒ වගේම චාන්ස් හම්බ වෙනවා. මාසෙට මිලියන ගාණක යුනික් විසිට් තියෙන්න ඕන Premium පබ්ලිෂර් කෙනෙක් වෙන්න.

    bump, rep added
     
    • Like
    Reactions: welu_sumana

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    bump
     
    • Like
    Reactions: welu_sumana

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    Google Blogger එකක් හදල ස්පින් කරපු ආර්ටිකල් ටිකක් දාල AdSense ඇප්ලයි කලොත් approve වෙයිද.?