Adsense $ 5000

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    USD 5,000 Adsense account එකේ තියාගන්න එක risk. Account එක ban උනොත් ඔක්කොම නෑ. NRFC account එකකට transfer කරා නම් හරි නේ.

    Foreign remittance tax free. දැන් FCBU interest WHT free
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    USD 5,000 Adsense account එකේ තියාගන්න එක risk. Account එක ban උනොත් ඔක්කොම නෑ. NRFC account එකකට transfer කරා නම් හරි නේ.

    Foreign remittance tax free. දැන් FCBU interest WHT free

    මොකක්ද මචන් මේ සින් එක මගේ තියෙන්නේ ලංකා බැංකවේ නිකන් හදපු අකවුන්ට් එකක්.එකට තමා සල්ලි ගන්නේ.NRFC seen eka poddak kiyala denawada
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    USD 5,000 Adsense account එකේ තියාගන්න එක risk. Account එක ban උනොත් ඔක්කොම නෑ. NRFC account එකකට transfer කරා නම් හරි නේ.

    Foreign remittance tax free. දැන් FCBU interest WHT free

    Ah ela ban. Freelance walin mechchara gattat passe me wage ganak ganna first time. E dawas wala nam awul thibbe na. Dan kohomada kiyala dana gannai ona.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    USD account ekak sampath hari nation eken hari open karala, Adsense payments walata e Doller account eke acct no eka denna. within 15days salli automatically oyage account ekata enawa. habai, bank eke fee ekaka gananwa. eka kohoma kiyak weida danne naha. awata passe USD FD open karanna.