Adsense Acc එකක් හදල දෙන්න පුලුවන්ද

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    Adsense Acc එකක් හදල දෙන්න පුලුවන්ද

    මචන්ල මට වෙබ්සයිට් එකකට දාගන්න Adsense Account එකක් හදල ඩෙන්න පුලුවන් ද? ලොකු උදවුවක් මචන්ල
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mage yaluwek hadagaththe fiverr eken bn.. godak un lankawata NON HOSTED ADSENSE account hadala denne naa.. USA ekak thama hadagatte eka nisa.. :yes: 45$ walata address+ TAX ID okkoma verify karala dunnalu.. mama hariyata danne naa bn..
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    cmhn google account ekak hadala adsense wala register wenna oka echchra deyak newei neh

    echchara deyak ne :P balapankooo try karla hammee pattama kattak mama 2 year wage try karla gaththe ban ekak hammee

    ape rate case ekka tiyenne

    hadapu blog ekama wena ratakata illuwama denawa ape ratata denne ne ban mara game ekka denna oniii hammooo good luck ban
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Adsense සඳහා සහභාගි වන්නන් විශේෂයෙන් දැනගත යුත&#3540

    ade terms and condition tika dapanko sinhalan? :(
    blog ekkata wage hari yanna nati waida?
    Adsense account ekak hadana hati , video ekak dala tibba porak,a tika youtube ekin ain karala bn..

    Adsense Program [FONT=&quot]එක සඳහා සහභගිවන්නන් පහත සඳහන්[/FONT] Adsense[FONT=&quot] [/FONT]policies [FONT=&quot]එනම්[/FONT], Adsense [FONT=&quot]ප්‍රතිපත්ති [/FONT][FONT=&quot]හොඳින් කියවා තේරුම් ගත යුතුය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම [/FONT][FONT=&quot]ප්‍රතිපත්ති[/FONT][FONT=&quot] වලදී යම් කෙනෙක් එකඟ නොවී කටයුතු කරන්නේ නම් ඔහුගේ[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ඇයගේ [/FONT]Web / Blog page[FONT=&quot] සඳහා [/FONT]Google Ads[FONT=&quot] ලබාදීම අත්හි‍ටුවන අතර [/FONT]Adsense account Disable[FONT=&quot] [/FONT] [FONT=&quot]කිරීමටද සිදුවනු ඇත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එසේ උවත් මෙම ප්‍රතිපත්ති ඉ‍ටුකරගැනීම සඳහා ඔබ සමඟ කටයුතු කිරීමට අප වඩාත් කැමැත්තෙමු[/FONT][FONT=&quot].[/FONT]

    GoogleAdsense-624x260.jpg
    Adsense[FONT=&quot] [/FONT]policies [FONT=&quot] [/FONT]

    [FONT=&quot]ඕනෑම අවස්ථාවක ඕනෑම [/FONT]Account[FONT=&quot] එකක් [/FONT]Disable [FONT=&quot]කිරීමේ පූර්ණ අයිතිය අප සතුව ඇත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]යම් හෙයකින් ඔබගේ [/FONT]Adsense account[FONT=&quot] එක [/FONT]Disable[FONT=&quot] වී නම් තව දුරටත්[/FONT] Adsense Program [FONT=&quot]සාමාජිකයෙක් වීමට ඔබ සුදුසුකම් ලබන්නේ නැත[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]අපගේ ප්‍රතිපත්ති ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇති බව විශේෂයෙන් සඳහන් කරමු[/FONT][FONT=&quot].[/FONT]

    (01)[FONT=&quot] [/FONT]Invalid Click & Impressions ([FONT=&quot]නීත්‍යානුකූල[/FONT][FONT=&quot] නොවන [/FONT]Click[FONT=&quot] කිරීම් හා පිටපත් ගණන[/FONT])

    Google Ads [FONT=&quot]මත [/FONT]Click[FONT=&quot] විය යුත්තේ එය භාවිතා කරන්නන්ගේ තනි කැමැත්ත මතය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මොනයම් ක්‍රමයකින් හෝ ව්‍යාජ [/FONT]Click[FONT=&quot] හා [/FONT]Impressions[FONT=&quot] ඇති කරයි නම් එය දැඩි ලෙස තහනමට ලක් කෙරේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙහිදී විය යුත්තේ කායිකව වෙහෙසී [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]අතින් [/FONT][FONT=&quot]ක්‍රියාකර) [/FONT][FONT=&quot]කිරීමයි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]තව ද රොබෝවරු උපයොගී කර ගැනීමෙන්[/FONT],[FONT=&quot]ස්වයං[/FONT][FONT=&quot]ක්‍රි[/FONT][FONT=&quot]යව සිදුකිරීමෙන්[/FONT],[FONT=&quot]උපකරණ භාවිතයෙන්[/FONT],[FONT=&quot]තුන්වන පාර්ශවයකගේ සහායෙන් [/FONT]Click[FONT=&quot] හා [/FONT]Impressions[FONT=&quot] කිරීම නොකළ යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]විශේෂයෙන් ඔබට ඔබගේම [/FONT]Ads Click[FONT=&quot] කල නොහැකි අතර එය [/FONT]Account[FONT=&quot] තහනම් කිරීමට හේතුවක් වේ[/FONT][FONT=&quot].[/FONT]

    (02) Encouraging Clicks ( Click [FONT=&quot]කිරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෙළබවීම[/FONT])

    Adsense Program [FONT=&quot]සඳහා සහභාගි වන්නන් නොකල යුතු දෑ කිහිපයක් පහත වේ[/FONT][FONT=&quot].[/FONT]

    Google Ads Click [FONT=&quot]කිරීම හා [/FONT]Users[FONT=&quot] ([/FONT][FONT=&quot]භාවිතා කරන්නන්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]පෙළබවීමක් නොකළ යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]මෙහිදී [/FONT]‘’Click the Ads’’, ‘’ Support us’’ ,’’Visit these Links’’ [FONT=&quot]වැනි වචන හෝ මේ සමාන තේරුම් ඇති භාෂාවක් භාවිතා කිරීමෙන් වැලකිය යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]සෘජුවම [/FONT]User [FONT=&quot]ගේ අවධානය ඊතල මඟින් වෙනත් රේඛා සටහන් මඟින් ලබා නොගත යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    Google Ads [FONT=&quot]පෙන්නුම් කරන [/FONT]Blog/ Web Sites [FONT=&quot] නීත්‍යානුකූල නොවන [/FONT]E –mails [FONT=&quot]විශාල ප්‍රමාණ හරහා ප්‍රසිද්ධ නිකල යුතුයි[/FONT][FONT=&quot].[/FONT]

    (03) . Site Content

    Google Ads Display [FONT=&quot]වන[/FONT][FONT=&quot] [/FONT]Site[FONT=&quot] [/FONT][FONT=&quot]එකක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොතිබිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දේ[/FONT][FONT=&quot].[/FONT]

    Adsense [FONT=&quot]සඳහා[/FONT] Support [FONT=&quot] [/FONT][FONT=&quot]කරන [/FONT]Languages[FONT=&quot] [/FONT][FONT=&quot]වලට අමතර වෙනත් [/FONT]Languages[FONT=&quot] සහිත [/FONT]Web sites [FONT=&quot]සඳහා[/FONT] Google Ads [FONT=&quot]ලබා දෙනු නොලැබේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ප්‍රචන්ඩත්වය[/FONT][FONT=&quot] ජාති වාදය හෝ වාර්ගික අදහස් නොතිබිය යුතු අතර ඕනෑම සංවිධානයකට හෝ කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට එරෙහිව නොතිබිය යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]වැඩිහිටියන් සඳහා[/FONT], [FONT=&quot]විනෝදයට පරිගණක වල දත්ත විනාශ කරන [/FONT]Hacker [FONT=&quot]පිලිබද[/FONT],[FONT=&quot]මත්ද්‍රව්‍ය පිලිබද[/FONT],[FONT=&quot]මුදලට ඔට්‍ටු ඇල්ලීම් පිලිබද හා සූදු ක්‍රීඩා පිලිබද විස්තර ඇතුලත් නොවිය යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]අයථා ලෙස බලපෑම් කරමින් හා නොමඟ යවමින් තමන්ගේ[/FONT] Web / Blog [FONT=&quot]වැඩි දියුණු කර ගැනීම ලිපිබද පිලි නොතිබිය යුතුයි.[/FONT]

    [FONT=&quot]ගිනි අවි අලෙවි කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීම පිලිබඳ[/FONT] [FONT=&quot]පිලි නොතිබිය යුතුයි.[/FONT]

    [FONT=&quot]දුම්කොල සහ දුම්කොල අශ්‍රිත නිෂ්පාදන ලිපිබද පිලි නොතිබිය යුතුයි.[/FONT]

    [FONT=&quot]බියර් හා මද්‍යසාර පිලිබද පිලි නොතිබිය යුතුයි[/FONT],

    [FONT=&quot]ශිෂ්‍ය විභාග පත්‍රිකා හා පාසල් ශිෂ්‍ය රචනා පිලිබඳ පිලි නොතිබිය යුතුයි.[/FONT]

    [FONT=&quot]නීතිමය නොවන කටයුතු මෙන්ම නීතිමය අයිතීන් උල්ලංඝනය වන දේ පිලිබඳ[/FONT] [FONT=&quot]පිලි නොතිබිය යුතුයි.[/FONT]

    (04). Copyrighted Meterial

    [FONT=&quot]කෘති හිමිකම්[/FONT]

    [FONT=&quot]කෘති හිමිකම් නීතිය යටතේ අන් අයගේ [/FONT]Web site [FONT=&quot]වල ඇතුලත් විස්තර නීතිමය අවසරයකින් තොරව ඔබගේ [/FONT]Web site[FONT=&quot] එක තුලට ඇතුලත් නොකලයුතුය.[/FONT]

    [FONT=&quot]මෙහිදී ඔවුන්ගේ [/FONT]Google Ads [FONT=&quot]එම[/FONT] Web site [FONT=&quot]වල තිබිය හැකි අතර ඒවා [/FONT]Copy [FONT=&quot] කිරීම ඔවුන්ගේ කෘති හිමිකම් උල්ලංඝනය කිරීමකි.[/FONT]

    [FONT=&quot]මෙහිදී වැදගත් කරුණ නම් ඔබටම ආවේනික[/FONT],[FONT=&quot]පූර්ණ අයිතිය ඔබ සතු [/FONT]Web site[FONT=&quot] එකක් මිස අන් අයගේ[/FONT] Web site [FONT=&quot]එකක් ඔබ සතු කර ගැනීම නොවේ.[/FONT]

    [FONT=&quot]එහි අඩංගු සියලු තොරතුරු වල අයිතිය ඔබ සතු විය යුතුය.[/FONT]

    (05). Site & AD Behavior

    (Site [FONT=&quot]එක හා දැන්වීම් වල හැසිරීම[/FONT])

    [FONT=&quot]එක වෙනස් නොකල යුතු අතර එහි නියමිත ප්‍රමිතිය වෙනස් කිරීමට හෝ එය අයතා ලෙස හැසිරවීම [/FONT]Google [FONT=&quot]සමාගම අවසර දෙනු නොලැබේ.[/FONT]

    [FONT=&quot]ඕනෑම [/FONT]Adsense Code[FONT=&quot] එකක් එහි ඇති ආකාරයෙන්ම [/FONT]Copy [FONT=&quot]කර[/FONT] Paste[FONT=&quot] කල යුතු අතර වෙනස් කිරීම් නොකල යුතුය.[/FONT]

    [FONT=&quot]මෙහිදී [/FONT]Ads[FONT=&quot] වල හැසිරවීම [/FONT],[FONT=&quot]ඉලක්කය ලෙස වෙනස් නොකල යුතු අතර එවිට [/FONT]Ad[FONT=&quot] එකක් [/FONT]Click [FONT=&quot]කල විට වෙනත් පි‍ටුවකට පිවිසීමට නොහැක.[/FONT]

    [FONT=&quot]තුන්වන පාර්ශවයක් හෝ [/FONT]Site[FONT=&quot] එකක් අපගේ[/FONT] Google Ads,Search Box, Search Results,Referral Buttons [FONT=&quot]කිසිඳු [/FONT]Software [FONT=&quot]එකක් හෝ වෙනත් මාර්ගයකින් පෙන්නුම් නොකල යුතුය.[/FONT]

    [FONT=&quot]කිසිඳු[/FONT] Software[FONT=&quot] [/FONT]Application [FONT=&quot]එකකට [/FONT]Adsense Code [FONT=&quot]එක සම්බන්ධ නොකල යුතුය.[/FONT]

    Referral Unit([FONT=&quot]යොමු කිරීමේ ඒකකය) එක හා සම්බන්ධ[/FONT] Users [FONT=&quot]වෙත නීතිමය උපදෙස් නොයැවිය යුතුය[/FONT].[FONT=&quot] ඔබ [/FONT]Adsense Program[FONT=&quot] එකට සහභාගි වීම පිලිබඳ දැන්වීම කරන්නේ නම්[/FONT], [FONT=&quot]එම දැන්වීම[/FONT] Users[FONT=&quot] නොමඟ යවන ආකාරයේ එකක් නොවිය යුතුය.[/FONT]

    (06). Ad Placement

    ([FONT=&quot]නියමිත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්ථානය[/FONT])

    Adsense [FONT=&quot]මගින් දැන්වීම් ආකෘති ගණන හා නිෂ්පාදන වල දැන්වීම් ලබා දෙනු නොලැබේ.ප්‍රකාශයට පත්කරන්න විසින්[/FONT],(Publisher) [FONT=&quot]විවිධ ස්ථාන සඳහා සුදුසු [/FONT]Ads[FONT=&quot] පිලිබඳ සොයා බලා ඒවා ස්ථානගත කල යුතුය.[/FONT]

    [FONT=&quot]එහිදී පහත කරුණු ගැන සැලකිල්ලක් දක්වා සුදුසු තැන්හි ස්ථානගත කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.එක් [/FONT]Web page[FONT=&quot] එකක තිබිය හැකි වන්නේ [/FONT]Ad unit[FONT=&quot] [/FONT]3[FONT=&quot]ක් පමණි.[/FONT]

    [FONT=&quot]නමුත් මෙයින් අදහස් වන්නේ [/FONT]Ads [FONT=&quot]පිලිබඳ නොවේ.[/FONT] Ad unit[FONT=&quot] පිලිබඳවයි.[/FONT] Ad unit[FONT=&quot] [/FONT] [FONT=&quot]එකක් තුල[/FONT] Ads[FONT=&quot] කිහිපයක් තිබෙන්නට පුලුවන.[/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]උපරිම [/FONT] Search Boxes [FONT=&quot]පෙන්නුම් කල හැක්කේ [/FONT]2[FONT=&quot]කි.[/FONT]Ad Link Unit 3[FONT=&quot]ක් පෙන්නුම් කල හැක.[/FONT]

    [FONT=&quot]එක් පි‍ටුවක දැක්විය හැක්කේ [/FONT]Referral Unit 3[FONT=&quot]කි එනම්[/FONT],

    Ad Unit,

    Search Boxes,

    Link Units [FONT=&quot]වල එකතුවකි.[/FONT]

    Adsense for Search Results[FONT=&quot] යන ඒකකයෙන් පෙන්නුම් කරන්නේ [/FONT]Google[FONT=&quot] සමඟ එකතුවී සිටින [/FONT]Ad unit[FONT=&quot] වල [/FONT]Ads [FONT=&quot]පමණි.මෙහිදී වෙනත් දැන්වීම් ඔබගේ[/FONT] Search Results [FONT=&quot]තුල පෙන්නුම් කරන්නේ නැත[/FONT]. Google Ad [FONT=&quot]එකක් හෝ [/FONT]Google Search Box [FONT=&quot]එකක් තුල[/FONT] pop up /pop under [FONT=&quot] හා[/FONT] E mail[FONT=&quot] තුල ඇති දේ පෙන්නුම් කරන්නේ නැත.[/FONT]

    [FONT=&quot]නිශ්චිත වශයෙන්ම [/FONT]Web site [FONT=&quot]එකේ අරමුණ [/FONT]Ads [FONT=&quot]පෙන්වීම හා ඊට අදාල විස්තර ලබාදීම පමණක් නම් ඇතැම් විට [/FONT]Google ads Display [FONT=&quot]වන්නේ නැත.[/FONT]

    (07). Competitive Ads and Services.

    [FONT=&quot]තරඟකාරී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැන්වීම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේවාවන්[/FONT]

    [FONT=&quot]ඇතැම් විට වෙනත්[/FONT] Web site[FONT=&quot] වල වෙනත් මොනයම් හෝ [/FONT]Ads[FONT=&quot] හා සේවාවන් ඇතුලත් වන්නට පුලුවන.ඒවා [/FONT]Google [FONT=&quot]සේම එම වර්ණයෙන් හා එම ආකාරයෙන්ම භවිතා කර තිබීමට පුලුවන.එවැනි [/FONT]Web sites [FONT=&quot]වලට[/FONT] Google Ads [FONT=&quot]හා [/FONT]Search Boxes Publish [FONT=&quot]කිරීමට අප අවසර දෙන්නේ නැත.[/FONT]

    [FONT=&quot]මෙහිදී අපගේ පරමාර්තය භාවිතා කරන්නන් පැටලිලි සහගත වීම වැලැක්වීමයි.සෘජුවම ඔබගේ [/FONT]Site[FONT=&quot] එක මගින් ආ විකිණීමත් සිදුකලත්[/FONT],[FONT=&quot]මෙම [/FONT]Ads,Google ads[FONT=&quot] සමග පැටලිලි සහගත වීම වැලැක්වීම ඔබගේ යුතුකමක් හා වගකීමක් වේ[/FONT]

    (08). Product – Specific Policies

    [FONT=&quot]නිෂ්පාදන නියමිත ප්‍රතිපත්ති[/FONT].

    [FONT=&quot]ඇතැම්[/FONT] Adsense [FONT=&quot]නිෂ්පාදන සඳහා අමතර ප්‍රතිපත්ති ඇත.[/FONT]

    [FONT=&quot]උදාහරණ[/FONT] : - Adsense for mobile

    Adsense for video

    Adsense for feeds

    (09). Google Advertising Cookies

    Internet Logout [FONT=&quot]වන සෑන වාරයක් පාසාම එතෙක් කරගෙන ආ [/FONT](Privet Data) [FONT=&quot]තොරතුරු එකතු වන ස්තානය[/FONT] cookies [FONT=&quot]හා [/FONT]History [FONT=&quot]වේ.මෙහිදී තුන්වන පාර්ශවයකට ඉතිරිවන එම තොරතුරු ඔබගේ [/FONT]File [FONT=&quot]තුලට ඇතුලු විය හැකි බැවින්[/FONT] Logout[FONT=&quot] වන සෑම විටම ඔබගේ තොරතුරු[/FONT] Remove[FONT=&quot] කල යුතුය.[/FONT]

    [FONT=&quot]එය පහත සඳහන් අයුරින් කල හැකිය.[/FONT]

    [FONT=&quot]ඔබ දැනට භාවිතා කරන්නේ [/FONT]Mozilla Firefox[FONT=&quot] නම්[/FONT] :-

    History ---- Clean Recent History ----Clear

    [FONT=&quot]ඔබ දැනට භාවිතා කරන්නේ [/FONT]Internet Explorer[FONT=&quot] නම්[/FONT] :-

    Internet Option [FONT=&quot]මඟින් [/FONT]Remove[FONT=&quot] කල හැකිය[/FONT].

    My blog -->> http://ipressblog.blogspot.com/2013/10/adsense.html
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Adsense Program [FONT=&quot]එක සඳහා සහභගිවන්නන් පහත සඳහන්[/FONT] Adsensepolicies [FONT=&quot]එනම්[/FONT], Adsense [FONT=&quot]ප්‍රතිපත්ති [/FONT][FONT=&quot]හොඳින් කියවා තේරුම් ගත යුතුය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම [/FONT][FONT=&quot]ප්‍රතිපත්ති[/FONT][FONT=&quot] වලදී යම් කෙනෙක් එකඟ නොවී කටයුතු කරන්නේ නම් ඔහුගේ[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ඇයගේ [/FONT]Web / Blog page[FONT=&quot] සඳහා [/FONT]Google Ads[FONT=&quot] ලබාදීම අත්හි‍ටුවන අතර [/FONT]Adsense account Disable [FONT=&quot]කිරීමටද සිදුවනු ඇත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එසේ උවත් මෙම ප්‍රතිපත්ති ඉ‍ටුකරගැනීම සඳහා ඔබ සමඟ කටයුතු කිරීමට අප වඩාත් කැමැත්තෙමු[/FONT][FONT=&quot].[/FONT]

    GoogleAdsense-624x260.jpg
    Adsensepolicies

    [FONT=&quot]ඕනෑම අවස්ථාවක ඕනෑම [/FONT]Account[FONT=&quot] එකක් [/FONT]Disable [FONT=&quot]කිරීමේ පූර්ණ අයිතිය අප සතුව ඇත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]යම් හෙයකින් ඔබගේ [/FONT]Adsense account[FONT=&quot] එක [/FONT]Disable[FONT=&quot] වී නම් තව දුරටත්[/FONT]Adsense Program [FONT=&quot]සාමාජිකයෙක් වීමට ඔබ සුදුසුකම් ලබන්නේ නැත[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]අපගේ ප්‍රතිපත්ති ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇති බව විශේෂයෙන් සඳහන් කරමු[/FONT][FONT=&quot].[/FONT]

    (01)Invalid Click & Impressions ([FONT=&quot]නීත්‍යානුකූල[/FONT][FONT=&quot] නොවන [/FONT]Click[FONT=&quot] කිරීම් හා පිටපත් ගණන[/FONT])

    Google Ads [FONT=&quot]මත [/FONT]Click[FONT=&quot] විය යුත්තේ එය භාවිතා කරන්නන්ගේ තනි කැමැත්ත මතය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මොනයම් ක්‍රමයකින් හෝ ව්‍යාජ [/FONT]Click[FONT=&quot] හා [/FONT]Impressions[FONT=&quot] ඇති කරයි නම් එය දැඩි ලෙස තහනමට ලක් කෙරේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙහිදී විය යුත්තේ කායිකව වෙහෙසී [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]අතින් [/FONT][FONT=&quot]ක්‍රියාකර) [/FONT][FONT=&quot]කිරීමයි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]තව ද රොබෝවරු උපයොගී කර ගැනීමෙන්[/FONT],[FONT=&quot]ස්වයං[/FONT][FONT=&quot]ක්‍රි[/FONT][FONT=&quot]යව සිදුකිරීමෙන්[/FONT],[FONT=&quot]උපකරණ භාවිතයෙන්[/FONT],[FONT=&quot]තුන්වන පාර්ශවයකගේ සහායෙන් [/FONT]Click[FONT=&quot] හා [/FONT]Impressions[FONT=&quot] කිරීම නොකළ යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]විශේෂයෙන් ඔබට ඔබගේම [/FONT]Ads Click[FONT=&quot] කල නොහැකි අතර එය [/FONT]Account[FONT=&quot] තහනම් කිරීමට හේතුවක් වේ[/FONT][FONT=&quot].[/FONT]

    (02) Encouraging Clicks ( Click [FONT=&quot]කිරීමට[/FONT][FONT=&quot]පෙළබවීම[/FONT])

    Adsense Program [FONT=&quot]සඳහා සහභාගි වන්නන් නොකල යුතු දෑ කිහිපයක් පහත වේ[/FONT][FONT=&quot].[/FONT]

    Google Ads Click [FONT=&quot]කිරීම හා [/FONT]Users[FONT=&quot] ([/FONT][FONT=&quot]භාවිතා කරන්නන්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]පෙළබවීමක් නොකළ යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]මෙහිදී [/FONT]‘’Click the Ads’’, ‘’ Support us’’ ,’’Visit these Links’’ [FONT=&quot]වැනි වචන හෝ මේ සමාන තේරුම් ඇති භාෂාවක් භාවිතා කිරීමෙන් වැලකිය යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]සෘජුවම [/FONT]User [FONT=&quot]ගේ අවධානය ඊතල මඟින් වෙනත් රේඛා සටහන් මඟින් ලබා නොගත යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    Google Ads [FONT=&quot]පෙන්නුම් කරන [/FONT]Blog/ Web Sites [FONT=&quot] නීත්‍යානුකූල නොවන [/FONT]E –mails [FONT=&quot]විශාල ප්‍රමාණ හරහා ප්‍රසිද්ධ නිකල යුතුයි[/FONT][FONT=&quot].[/FONT]

    (03) . Site Content

    Google Ads Display [FONT=&quot]වන[/FONT]Site[FONT=&quot]එකක[/FONT][FONT=&quot]නොතිබිය[/FONT][FONT=&quot]යුතු[/FONT][FONT=&quot]දේ[/FONT][FONT=&quot].[/FONT]

    Adsense [FONT=&quot]සඳහා[/FONT] Support [FONT=&quot]කරන [/FONT]Languages[FONT=&quot]වලට අමතර වෙනත් [/FONT]Languages[FONT=&quot] සහිත [/FONT]Web sites [FONT=&quot]සඳහා[/FONT] Google Ads [FONT=&quot]ලබා දෙනු නොලැබේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ප්‍රචන්ඩත්වය[/FONT][FONT=&quot] ජාති වාදය හෝ වාර්ගික අදහස් නොතිබිය යුතු අතර ඕනෑම සංවිධානයකට හෝ කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට එරෙහිව නොතිබිය යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]වැඩිහිටියන් සඳහා[/FONT], [FONT=&quot]විනෝදයට පරිගණක වල දත්ත විනාශ කරන [/FONT]Hacker [FONT=&quot]පිලිබද[/FONT],[FONT=&quot]මත්ද්‍රව්‍ය පිලිබද[/FONT],[FONT=&quot]මුදලට ඔට්‍ටු ඇල්ලීම් පිලිබද හා සූදු ක්‍රීඩා පිලිබද විස්තර ඇතුලත් නොවිය යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]අයථා ලෙස බලපෑම් කරමින් හා නොමඟ යවමින් තමන්ගේ[/FONT] Web / Blog [FONT=&quot]වැඩි දියුණු කර ගැනීම ලිපිබද පිලි නොතිබිය යුතුයි.[/FONT]

    [FONT=&quot]ගිනි අවි අලෙවි කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීම පිලිබඳ[/FONT] [FONT=&quot]පිලි නොතිබිය යුතුයි.[/FONT]

    [FONT=&quot]දුම්කොල සහ දුම්කොල අශ්‍රිත නිෂ්පාදන ලිපිබද පිලි නොතිබිය යුතුයි.[/FONT]

    [FONT=&quot]බියර් හා මද්‍යසාර පිලිබද පිලි නොතිබිය යුතුයි[/FONT],

    [FONT=&quot]ශිෂ්‍ය විභාග පත්‍රිකා හා පාසල් ශිෂ්‍ය රචනා පිලිබඳ පිලි නොතිබිය යුතුයි.[/FONT]

    [FONT=&quot]නීතිමය නොවන කටයුතු මෙන්ම නීතිමය අයිතීන් උල්ලංඝනය වන දේ පිලිබඳ[/FONT] [FONT=&quot]පිලි නොතිබිය යුතුයි.[/FONT]

    (04). Copyrighted Meterial

    [FONT=&quot]කෘති හිමිකම්[/FONT]

    [FONT=&quot]කෘති හිමිකම් නීතිය යටතේ අන් අයගේ [/FONT]Web site [FONT=&quot]වල ඇතුලත් විස්තර නීතිමය අවසරයකින් තොරව ඔබගේ [/FONT]Web site[FONT=&quot] එක තුලට ඇතුලත් නොකලයුතුය.[/FONT]

    [FONT=&quot]මෙහිදී ඔවුන්ගේ [/FONT]Google Ads [FONT=&quot]එම[/FONT] Web site [FONT=&quot]වල තිබිය හැකි අතර ඒවා [/FONT]Copy [FONT=&quot] කිරීම ඔවුන්ගේ කෘති හිමිකම් උල්ලංඝනය කිරීමකි.[/FONT]

    [FONT=&quot]මෙහිදී වැදගත් කරුණ නම් ඔබටම ආවේනික[/FONT],[FONT=&quot]පූර්ණ අයිතිය ඔබ සතු [/FONT]Web site[FONT=&quot] එකක් මිස අන් අයගේ[/FONT]Web site [FONT=&quot]එකක් ඔබ සතු කර ගැනීම නොවේ.[/FONT]

    [FONT=&quot]එහි අඩංගු සියලු තොරතුරු වල අයිතිය ඔබ සතු විය යුතුය.[/FONT]

    (05). Site & AD Behavior

    (Site [FONT=&quot]එක හා දැන්වීම් වල හැසිරීම[/FONT])

    [FONT=&quot]එක වෙනස් නොකල යුතු අතර එහි නියමිත ප්‍රමිතිය වෙනස් කිරීමට හෝ එය අයතා ලෙස හැසිරවීම [/FONT]Google [FONT=&quot]සමාගම අවසර දෙනු නොලැබේ.[/FONT]

    [FONT=&quot]ඕනෑම [/FONT]Adsense Code[FONT=&quot] එකක් එහි ඇති ආකාරයෙන්ම [/FONT]Copy [FONT=&quot]කර[/FONT] Paste[FONT=&quot] කල යුතු අතර වෙනස් කිරීම් නොකල යුතුය.[/FONT]

    [FONT=&quot]මෙහිදී [/FONT]Ads[FONT=&quot] වල හැසිරවීම [/FONT],[FONT=&quot]ඉලක්කය ලෙස වෙනස් නොකල යුතු අතර එවිට [/FONT]Ad[FONT=&quot] එකක් [/FONT]Click [FONT=&quot]කල විට වෙනත් පි‍ටුවකට පිවිසීමට නොහැක.[/FONT]

    [FONT=&quot]තුන්වන පාර්ශවයක් හෝ [/FONT]Site[FONT=&quot] එකක් අපගේ[/FONT] Google Ads,Search Box, Search Results,Referral Buttons [FONT=&quot]කිසිඳු [/FONT]Software [FONT=&quot]එකක් හෝ වෙනත් මාර්ගයකින් පෙන්නුම් නොකල යුතුය.[/FONT]

    [FONT=&quot]කිසිඳු[/FONT] SoftwareApplication [FONT=&quot]එකකට [/FONT]Adsense Code [FONT=&quot]එක සම්බන්ධ නොකල යුතුය.[/FONT]

    Referral Unit([FONT=&quot]යොමු කිරීමේ ඒකකය) එක හා සම්බන්ධ[/FONT] Users [FONT=&quot]වෙත නීතිමය උපදෙස් නොයැවිය යුතුය[/FONT].[FONT=&quot] ඔබ [/FONT]Adsense Program[FONT=&quot] එකට සහභාගි වීම පිලිබඳ දැන්වීම කරන්නේ නම්[/FONT], [FONT=&quot]එම දැන්වීම[/FONT] Users[FONT=&quot] නොමඟ යවන ආකාරයේ එකක් නොවිය යුතුය.[/FONT]

    (06). Ad Placement

    ([FONT=&quot]නියමිත[/FONT][FONT=&quot]ස්ථානය[/FONT])

    Adsense [FONT=&quot]මගින් දැන්වීම් ආකෘති ගණන හා නිෂ්පාදන වල දැන්වීම් ලබා දෙනු නොලැබේ.ප්‍රකාශයට පත්කරන්න විසින්[/FONT],(Publisher) [FONT=&quot]විවිධ ස්ථාන සඳහා සුදුසු [/FONT]Ads[FONT=&quot] පිලිබඳ සොයා බලා ඒවා ස්ථානගත කල යුතුය.[/FONT]

    [FONT=&quot]එහිදී පහත කරුණු ගැන සැලකිල්ලක් දක්වා සුදුසු තැන්හි ස්ථානගත කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.එක් [/FONT]Web page[FONT=&quot] එකක තිබිය හැකි වන්නේ [/FONT]Ad unit3[FONT=&quot]ක් පමණි.[/FONT]

    [FONT=&quot]නමුත් මෙයින් අදහස් වන්නේ [/FONT]Ads [FONT=&quot]පිලිබඳ නොවේ.[/FONT] Ad unit[FONT=&quot] පිලිබඳවයි.[/FONT] Ad unit [FONT=&quot]එකක් තුල[/FONT] Ads[FONT=&quot] කිහිපයක් තිබෙන්නට පුලුවන.[/FONT]

    [FONT=&quot]උපරිම [/FONT] Search Boxes [FONT=&quot]පෙන්නුම් කල හැක්කේ [/FONT]2[FONT=&quot]කි.[/FONT]Ad Link Unit 3[FONT=&quot]ක් පෙන්නුම් කල හැක.[/FONT]

    [FONT=&quot]එක් පි‍ටුවක දැක්විය හැක්කේ [/FONT]Referral Unit 3[FONT=&quot]කි එනම්[/FONT],

    Ad Unit,

    Search Boxes,

    Link Units [FONT=&quot]වල එකතුවකි.[/FONT]

    Adsense for Search Results[FONT=&quot] යන ඒකකයෙන් පෙන්නුම් කරන්නේ [/FONT]Google[FONT=&quot] සමඟ එකතුවී සිටින [/FONT]Ad unit[FONT=&quot] වල [/FONT]Ads [FONT=&quot]පමණි.මෙහිදී වෙනත් දැන්වීම් ඔබගේ[/FONT] Search Results [FONT=&quot]තුල පෙන්නුම් කරන්නේ නැත[/FONT]. Google Ad [FONT=&quot]එකක් හෝ [/FONT]Google Search Box [FONT=&quot]එකක් තුල[/FONT] pop up /pop under [FONT=&quot] හා[/FONT] E mail[FONT=&quot] තුල ඇති දේ පෙන්නුම් කරන්නේ නැත.[/FONT]

    [FONT=&quot]නිශ්චිත වශයෙන්ම [/FONT]Web site [FONT=&quot]එකේ අරමුණ [/FONT]Ads [FONT=&quot]පෙන්වීම හා ඊට අදාල විස්තර ලබාදීම පමණක් නම් ඇතැම් විට [/FONT]Google ads Display [FONT=&quot]වන්නේ නැත.[/FONT]

    (07). Competitive Ads and Services.

    [FONT=&quot]තරඟකාරී[/FONT][FONT=&quot]දැන්වීම්[/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot]සේවාවන්[/FONT]

    [FONT=&quot]ඇතැම් විට වෙනත්[/FONT] Web site[FONT=&quot] වල වෙනත් මොනයම් හෝ [/FONT]Ads[FONT=&quot] හා සේවාවන් ඇතුලත් වන්නට පුලුවන.ඒවා [/FONT]Google [FONT=&quot]සේම එම වර්ණයෙන් හා එම ආකාරයෙන්ම භවිතා කර තිබීමට පුලුවන.එවැනි [/FONT]Web sites [FONT=&quot]වලට[/FONT] Google Ads [FONT=&quot]හා [/FONT]Search Boxes Publish [FONT=&quot]කිරීමට අප අවසර දෙන්නේ නැත.[/FONT]

    [FONT=&quot]මෙහිදී අපගේ පරමාර්තය භාවිතා කරන්නන් පැටලිලි සහගත වීම වැලැක්වීමයි.සෘජුවම ඔබගේ [/FONT]Site[FONT=&quot] එක මගින් ආ විකිණීමත් සිදුකලත්[/FONT],[FONT=&quot]මෙම [/FONT]Ads,Google ads[FONT=&quot] සමග පැටලිලි සහගත වීම වැලැක්වීම ඔබගේ යුතුකමක් හා වගකීමක් වේ[/FONT]

    (08). Product – Specific Policies

    [FONT=&quot]නිෂ්පාදන නියමිත ප්‍රතිපත්ති[/FONT].

    [FONT=&quot]ඇතැම්[/FONT] Adsense [FONT=&quot]නිෂ්පාදන සඳහා අමතර ප්‍රතිපත්ති ඇත.[/FONT]

    [FONT=&quot]උදාහරණ[/FONT] : - Adsense for mobile

    Adsense for video

    Adsense for feeds

    (09). Google Advertising Cookies

    Internet Logout [FONT=&quot]වන සෑන වාරයක් පාසාම එතෙක් කරගෙන ආ [/FONT](Privet Data) [FONT=&quot]තොරතුරු එකතු වන ස්තානය[/FONT] cookies [FONT=&quot]හා [/FONT]History [FONT=&quot]වේ.මෙහිදී තුන්වන පාර්ශවයකට ඉතිරිවන එම තොරතුරු ඔබගේ [/FONT]File [FONT=&quot]තුලට ඇතුලු විය හැකි බැවින්[/FONT] Logout[FONT=&quot] වන සෑම විටම ඔබගේ තොරතුරු[/FONT] Remove[FONT=&quot] කල යුතුය.[/FONT]

    [FONT=&quot]එය පහත සඳහන් අයුරින් කල හැකිය.[/FONT]

    [FONT=&quot]ඔබ දැනට භාවිතා කරන්නේ [/FONT]Mozilla Firefox[FONT=&quot] නම්[/FONT] :-

    History ---- Clean Recent History ----Clear

    [FONT=&quot]ඔබ දැනට භාවිතා කරන්නේ [/FONT]Internet Explorer[FONT=&quot] නම්[/FONT] :-

    Internet Option [FONT=&quot]මඟින් [/FONT]Remove[FONT=&quot] කල හැකිය[/FONT].

    My blog -->> http://ipressblog.blogspot.com/2013/10/adsense.html

    එල
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    echchara deyak ne :P balapankooo try karla hammee pattama kattak mama 2 year wage try karla gaththe ban ekak hammee

    ape rate case ekka tiyenne

    hadapu blog ekama wena ratakata illuwama denawa ape ratata denne ne ban mara game ekka denna oniii hammooo good luck ban

    boru kiyanna epa bn, ehema ratawal seen ekak ne, indiawatyi chaina walati arenna, nikn anik unwa passata adina katha kiyanna epa, ubala hariyata term tika balal hariyata adplace karnam aniva denawa, adsense ganna eka neme amaru gaththa eka digatama thiyaganna eka, terms kiywapn echchari,adsense forum eka balapn,adsense blog eka balapn ewa daily updates, boruwata marenna hadanne ubala,lankawe vidhta hadpan aththa visthra dila, ekak eka moda haththa kiyana ewa karanna epa, kranna ona hati un dala thiynawa ewa balapn, wena un kiyana magul karanna epa
     
    • Like
    Reactions: BadBlueGenius

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    NA BAN !!! :no:

    ehenam nam 6month hitiyoth hosted adsense labayi :dull: ubata okata adsense ikmanata saha genuine adsense acc. 1k ona nam non hosted account ekak ganin salli walata hari :dull: ethakota blog ona ganakata adsense daganna puluwan neh :cool::cool:

    nathnam uba domain ekak araganin aragena oya thiyena rules walata site eka hadala illanna labeyi
     
    • Like
    Reactions: nikashala619

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ehenam nam 6month hitiyoth hosted adsense labayi :dull: ubata okata adsense ikmanata saha genuine adsense acc. 1k ona nam non hosted account ekak ganin salli walata hari :dull: ethakota blog ona ganakata adsense daganna puluwan neh :cool::cool:

    nathnam uba domain ekak araganin aragena oya thiyena rules walata site eka hadala illanna labeyi

    එල බන් !! බොහොම ස්තූතියි !! :yes::yes: