Adsense ADMOB Help.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Thanks mchn reply krata. Et adsense lagema neda. Apps wla ad pennane siddiyane? App hdanna khmda bn igena gatte? Pluwnnm sup ekak diyan. Igena ganna asai. :yes:

    අමුතුවෙන් ඉගෙන ගත්තේ නෑ බන්. සෝර්ස් කෝඩ් තියෙන්නේ සර්ච් කරාම. එක වෙනස් කරලා ගන්න පුළුවන් EX:- සුපර් මාරියෝ කියල හිතපන්කෝ. ඌ දුවන එකට අපිට ඕනේ නම් බල්ලෙක්ව දාල Dog Run කියලා වගේ පුළුවන්.:yes: ඔන්න ඕකයි මම කරේ නම් :D
     
    kavindups

    Member
    Mar 24, 2017
    16
    0

    Adeee api hithan nane bn. Thank you mchn. Mnwa hari prshnyak tibbot pm ghuwta kmk na neda? Wadeta bahinna one. Fb eket dkka me gana post ekak. ;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Adeee api hithan nane bn. Thank you mchn. Mnwa hari prshnyak tibbot pm ghuwta kmk na neda? Wadeta bahinna one. Fb eket dkka me gana post ekak. ;)

    පොඩ්ඩක් ගේම් එක බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා ගන්න තියෙන්නේ ඊට පස්සේ.:yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අමුතුවෙන් ඉගෙන ගත්තේ නෑ බන්. සෝර්ස් කෝඩ් තියෙන්නේ සර්ච් කරාම. එක වෙනස් කරලා ගන්න පුළුවන් EX:- සුපර් මාරියෝ කියල හිතපන්කෝ. ඌ දුවන එකට අපිට ඕනේ නම් බල්ලෙක්ව දාල Dog Run කියලා වගේ පුළුවන්.:yes: ඔන්න ඕකයි මම කරේ නම් :D

    අර google app maker එකෙන්ද බන් උබ ඇප් හදන්නෙ හදල approval එක ගන්න ඕනෙද උන්ගෙන් ප්ලේ ස්ටෝර් ඇඩ් කර ගන්න... පොඩ්ඩක් කියල දියන්කො සීන් එක :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    අර google app maker එකෙන්ද බන් උබ ඇප් හදන්නෙ හදල approval එක ගන්න ඕනෙද උන්ගෙන් ප්ලේ ස්ටෝර් ඇඩ් කර ගන්න... පොඩ්ඩක් කියල දියන්කො සීන් එක :D

    ප්ලේස්ටෝර් එකට ඩොලර් 25ක් දේවල බන් මුලින්ම අකටිවූ කරගන්න ඕනේ බන්. ඊට පස්සේ අපි මොකක් හරි app එකක් හදල දැම්මා කියමුකෝ එක ඊට පස්සේ ඉතින් පැයක් වගේ ගිහින් app එක ප්ලේස්ටෝර් එකට එනවා.පොඩ්ඩක් දන්නා කියන අයට කියල රිවුස් කීපයක් එහෙම දාගන්න. :yes:
     
    • Like
    Reactions: cedric1986

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මේ මචන් apps වල අර්නින්ග්ස් :yes: උබ apps හදනවා ද ?
    ඇඩ්මොබ් :love:
    ඇප් හදන්න නම් දන්නෙ නැහැ බන්
    මම කෝඩ් බයි කරලා රී-ස්කින් කරලා පබ්ලිශ් කරනවා
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    සුපර් මාරියෝ කියල හිතපන්කෝ. ඌ දුවන එකට අපිට ඕනේ නම් බල්ලෙක්ව දාල Dog Run කියලා වගේ පුළුවන්.:yes: ඔන්න ඕකයි මම කරේ නම් :D
    ආහ් උඹ කරන්නෙත් රී-ස්කින් තමා නෙ
    අර කෝඩ් සීන් එක එහෙම පට්ට අමාරුයි බන් ඉගෙන ගන්න,
    මම නම් කෝඩ් ඉගෙන ගන්න එක අත ඇරලා දැම්මා
    කෝඩ් එක බයි කරන එක ලේසියි පහසුයි :P
     
    kavindups

    Member
    Mar 24, 2017
    16
    0
    0
    ආහ් උඹ කරන්නෙත් රී-ස්කින් තමා නෙ
    අර කෝඩ් සීන් එක එහෙම පට්ට අමාරුයි බන් ඉගෙන ගන්න,
    මම නම් කෝඩ් ඉගෙන ගන්න එක අත ඇරලා දැම්මා
    කෝඩ් එක බයි කරන එක ලේසියි පහසුයි :P

    Code wla prices khmda bn? free hoygnna ndda? smnyen app kiyak wge dla tynwda oyala?
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Code wla prices khmda bn? free hoygnna ndda? smnyen app kiyak wge dla tynwda oyala?
    $15 - $200 වගේ කෝඩ් මම අරන් තියෙනවා!
    ෆ්‍රී ඇති, මම හොයලා නැහැ
    මම නම් ඇප් 6යි තවම දාලා තියෙන්නෙ,
    මාසෙකට $700 - 850ක් වගේ ලැබෙනවා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    අමුතුවෙන් ඉගෙන ගත්තේ නෑ බන්. සෝර්ස් කෝඩ් තියෙන්නේ සර්ච් කරාම. එක වෙනස් කරලා ගන්න පුළුවන් EX:- සුපර් මාරියෝ කියල හිතපන්කෝ. ඌ දුවන එකට අපිට ඕනේ නම් බල්ලෙක්ව දාල Dog Run කියලා වගේ පුළුවන්.:yes: ඔන්න ඕකයි මම කරේ නම් :D

    umba apps market karanne or SEO karanne nedda? ithin minissu owa download karanawada ban?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඇඩ්මොබ් :love:
    ඇප් හදන්න නම් දන්නෙ නැහැ බන්
    මම කෝඩ් බයි කරලා රී-ස්කින් කරලා පබ්ලිශ් කරනවා

    ඔන්න ඕක තමා ලේසිම වැඩේ බන්.:rolleyes::P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ආහ් උඹ කරන්නෙත් රී-ස්කින් තමා නෙ
    අර කෝඩ් සීන් එක එහෙම පට්ට අමාරුයි බන් ඉගෙන ගන්න,
    මම නම් කෝඩ් ඉගෙන ගන්න එක අත ඇරලා දැම්මා
    කෝඩ් එක බයි කරන එක ලේසියි පහසුයි :P

    අලුතින් හදලා දන්න දෙයක් නෑනේ බන්. අපිට හිතෙන ඒවා වෙනක් එකෙක්ට කලින් හිතලා ඌ එක දාල නේ ? අපිට කරන්න තියෙන්නේ රිස්කින් :P
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අලුතින් හදලා දන්න දෙයක් නෑනේ බන්. අපිට හිතෙන ඒවා වෙනක් එකෙක්ට කලින් හිතලා ඌ එක දාල නේ ? අපිට කරන්න තියෙන්නේ රිස්කින් :P
    ඇප් මුළ ඉඳන් හදන්න ගියොත් සල්ලිත් එපා වෙයි
    සිරාවට මොන කන්සෙප්ට් එකක් හිතුවත් ඒක මොකෙක් හරි කලින් කෝඩ් කරලා :love:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඇප් මුළ ඉඳන් හදන්න ගියොත් සල්ලිත් එපා වෙයි
    සිරාවට මොන කන්සෙප්ට් එකක් හිතුවත් ඒක මොකෙක් හරි කලින් කෝඩ් කරලා :love:

    :rolleyes: ඔව් බන් මමත් බන් හිතලා හිතලා බැරිම තැන ඔන්න ඕක කරේ. දවසෙන් එකක් ගොඩ දාගන්න පුළුවන්. තව ටිකක් තියෙනවා හදපුවා.ඒවා ටිකත් දන්න ඕනේ.:yes:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    :rolleyes: ඔව් බන් මමත් බන් හිතලා හිතලා බැරිම තැන ඔන්න ඕක කරේ. දවසෙන් එකක් ගොඩ දාගන්න පුළුවන්. තව ටිකක් තියෙනවා හදපුවා.ඒවා ටිකත් දන්න ඕනේ.:yes:
    අම්බෝ බන් උඹ දවසට එකක් හදනවද? මම නම් ගේම්ස් 6 දාන්න මාස 3ක් විතර ගියා
    Images ඩිසයින් කරපු එකා ඒවා හදන්න සැහෙන්න වෙලාවක් ගත්තා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අම්බෝ බන් උඹ දවසට එකක් හදනවද? මම නම් ගේම්ස් 6 දාන්න මාස 3ක් විතර ගියා
    Images ඩිසයින් කරපු එකා ඒවා හදන්න සැහෙන්න වෙලාවක් ගත්තා

    මම ඉමේජස් එහෙම ඔක්කොම සල්ලි දීල ගත්ත මචං.කැරක්ටර් එක තමා ගොඩකම ගෙවල ගන්නේ. අනෙක් එක තමා මචං ගේම් හදනකොට සුපර් මාරියෝ වගේ ඒවා හදන්න බිල්ඩ්බොක්ස් ගනින් එක පට්ට ලේසි. :yes:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මම ඉමේජස් එහෙම ඔක්කොම සල්ලි දීල ගත්ත මචං.කැරක්ටර් එක තමා ගොඩකම ගෙවල ගන්නේ. අනෙක් එක තමා මචං ගේම් හදනකොට සුපර් මාරියෝ වගේ ඒවා හදන්න බිල්ඩ්බොක්ස් ගනින් එක පට්ට ලේසි. :yes:
    ට්‍රයි එකක් දාන්න ඕන බිල්ඩ්බොක්ස් එකට, තෑන්ක්ස්
    මම ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකෙන් කරන්නේ, ඒකේ ඉන්ස්ටන් රන් තියෙනවා :love:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ට්‍රයි එකක් දාන්න ඕන බිල්ඩ්බොක්ස් එකට, තෑන්ක්ස්
    මම ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකෙන් කරන්නේ, ඒකේ ඉන්ස්ටන් රන් තියෙනවා :love:

    බිල්ඩ් බොක්ස් එකේ මචං ගොඩක් ලේසි වීඩියෝ එහෙම තියෙනවා උන්ගේ. ගොඩක් ගේම් විදිත් තියෙනවා බන් හදන්න පුළුවන් එකේම.:yes: ගේම් නැතිව මොකක් හරි එකක් එඩිට් කරන්න තියෙද්දී නම් මාත් ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ තමා දාගන්නේ. :D:yes:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    බිල්ඩ් බොක්ස් එකේ මචං ගොඩක් ලේසි වීඩියෝ එහෙම තියෙනවා උන්ගේ. ගොඩක් ගේම් විදිත් තියෙනවා බන් හදන්න පුළුවන් එකේම.:yes: ගේම් නැතිව මොකක් හරි එකක් එඩිට් කරන්න තියෙද්දී නම් මාත් ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ තමා දාගන්නේ. :D:yes:
    බලන්න ඕන ට්‍රයි එකක් දාලා
    මම මුලින් කොරානා ට්‍රයි කලේ, ඒක පට්ටම ලේසියි
    හැබැයි ඇඩ්මොබ් ප්ලගින් එකට උන් වෙනම සල්ලි ගන්නවා, $99ක්ද $199ක්ද කොහෙද
    පස්සෙ අත ඇරලා දැම්මා