බලන්න ඕන ට්‍රයි එකක් දාලා
මම මුලින් කොරානා ට්‍රයි කලේ, ඒක පට්ටම ලේසියි
හැබැයි ඇඩ්මොබ් ප්ලගින් එකට උන් වෙනම සල්ලි ගන්නවා, $99ක්ද $199ක්ද කොහෙද
පස්සෙ අත ඇරලා දැම්මා
මචං.මේකේ තිබ්බා මචං ත්‍රෙඩ් නම් ගොඩක් ඒවා හොයා ගන්න බැරි එකයි අවුල. app එකක් කැලි කරගන්න පුළුවන් නම් ඉතින් එකෙන් අලුත් එකක් ගොඩ දාගන්න පුළුවන්.වෙන එකෙක් හදපු එක්ක කොපි තමා ගහන්නේ මමThread ekak daala kiyala diyanko machan karana widiya.. android walata api aluth..

මේකේ තිබ්බා මචං ත්‍රෙඩ් නම් ගොඩක් ඒවා හොයා ගන්න බැරි එකයි අවුල. app එකක් කැලි කරගන්න පුළුවන් නම් ඉතින් එකෙන් අලුත් එකක් ගොඩ දාගන්න පුළුවන්.වෙන එකෙක් හදපු එක්ක කොපි තමා ගහන්නේ මම![]()
Eclipse use karanna kiwata eka poddak complicated bn, errors enawa kochchara kalath, berima thena wede atha arala damma mamaBuildbox ekama awula bn output ekaneEclipse use karanna kiwata eka poddak complicated bn, errors enawa kochchara kalath, berima thena wede atha arala damma mama

okama matath awa ban. e unata ada balanakota real amount eka payments wala tiyanwa.
අඩු කරපුවා එක්ක ආව කියලද කිවේ 
අමුතුවෙන් ඉගෙන ගත්තේ නෑ බන්. සෝර්ස් කෝඩ් තියෙන්නේ සර්ච් කරාම. එක වෙනස් කරලා ගන්න පුළුවන් EX:- සුපර් මාරියෝ කියල හිතපන්කෝ. ඌ දුවන එකට අපිට ඕනේ නම් බල්ලෙක්ව දාල Dog Run කියලා වගේ පුළුවන්.ඔන්න ඕකයි මම කරේ නම්
![]()

උබ කියන්නේ අර ෆයිල් වගෙයක් මිස් වෙලා කියල එන එක නේද ?![]()
habai APK eka ganna danne ne mama 
උබ කියන්නේ අර ෆයිල් වගෙයක් මිස් වෙලා කියල එන එක නේද ?![]()

මමත් BuildBox ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ, හැබැයි උඹ ඔය කියන්නෙ Export Module එක වෙන්න ඇතිhabai APK eka ganna danne ne mama

Eclipse bn dan version godak tiyenawane, mata tiyena ekama awula bn buildbox eken files tika export karala, APK eka hadaganna berikama. uba mokenda buildbox ewa APK eka generate karaganne ? Eclipse hari version ekak hoyaganna be bn. anika un reply karanneth ne ticket walata :/
games walatanam buildbox eka fattahabai APK eka ganna danne ne mama
![]()

uba dannawanam mata link ekak deepan hariyatama Eclipse or any APK generate karaganna puluwan tool ekakata. Buildbox eka use kale 99/month tiyena dawas wala![]()
මමත් BuildBox ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ, හැබැයි උඹ ඔය කියන්නෙ Export Module එක වෙන්න ඇති
ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ පළවෙනි ඇප් එක එක්ස්පෝර්ට් කරද්දි![]()
ekai awula. ithin eka api APK eka generate karaganna wenne android studio/eclipse deken ekakinne 
ne machan, munge tiyenawane templates. apita oninam ewa e widiyatama export karanna puluwanne,, eth machan export wala enne APK ekak neweine, eka android studio files tikak enneekai awula. ithin eka api APK eka generate karaganna wenne android studio/eclipse deken ekakinne
![]()

සපෝර්ට් කරන්නේ බන් JAVA JDK1.7. එක දාගන්න.
ඔකේ ක්‍රැක් එකක් මම නම් දාන ඉන්නේ. සල්ලි ගෙවන්නේ නෑ![]()
https://www.buildbox.com/publish-android-build-for-google-play/
ඉතින් බන් හරි නේ. ඔකේ කෙලින්ම apk එක එන්නේ නැ. android studio/eclipse දාල තමා කරන්න ඕනේ apk එක. එක එච්චර අමාරු වැඩක් නෙවෙ නේ![]()
eclipse nam oxegen/juno dekama damma. set une neඑකස්පෝර්ට් මොඩියුල් එකෙන් වැඩේ කෙරුනොත් හොඳයිne machan, munge tiyenawane templates. apita oninam ewa e widiyatama export karanna puluwanne,, eth machan export wala enne APK ekak neweine, eka android studio files tikak enneekai awula. ithin eka api APK eka generate karaganna wenne android studio/eclipse deken ekakinne
![]()

android studio dala tiyenne bn, mage version awula aththe.eclipse nam oxegen/juno dekama damma. set une ne