Adsense and Blogger

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    මම දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ බ්ලොග් දෙකක් කරනවා. රෝග දෙකක් ගැන විස්තර තමයි මේකේ තියන්නේ.
    මම මේකට ලිපි හොයාගන්නේ ලෝකේ පුරා වෙබ් අඩවි වලින්. Site එකේ නම, රිපොර්ටර් ගේ නම ලින්ක් එකත් එක්කම දානවා.
    මේ දෙකටම ඇඩ්සෙන්ස් දාල තියෙන්නේ.

    මට දැනගන්න ඕනේ මේකේ තියෙන අවදානම මොකක්ද කියලයි.

    ඇඩ්සෙන්ස් වැඩ්ඩන්ගේ අදහස් කියාගෙන යමුද බලන්න.