Adsense August!!!

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    535
    113
    Nugegoda
    Ela ela...Congratz bro!:cool:
    තෑන්ක්ස් මචන්!
    Niche sites ද බන්?
    ඩවුන්ලෝඩ් දෙන සයිට්ස් කීපයක් තියෙනව බං. අහන්න එපා මොනවද කියල. හැබැයි වැල අනංමනං නෙවෙයි. ඒව දීල ඇඩ්සෙන්ස් කරන්න බැරි විත්තිය අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ? ඒ වගේම නිවුස් සයිට්ස් කීපයක් තියෙනව.
     
    • Like
    Reactions: HSW

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    535
    113
    Nugegoda
    නෑ මචන් මාත් channel එකක් පටන් ගත්තා ටික කාලයකට කලින්
    පස්සෙ එ්ක තැවැත්තුවා

    දැන් උබේ earnings දැක්කම අායෙ අාසා හිතුනා මචන්
    ඇත්තටම මචෝ යූ ටියුබ් විතරක් ටාගට් කරන් ගේම ගහන්න බෑ. අමතර තව මොනවහරි කරපන්. මට යූ ටියුබ් වලින් විතරක් නෙවෙයි මේ ඉන්කම් එක.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඩවුන්ලෝඩ් දෙන සයිට්ස් කීපයක් තියෙනව බං. අහන්න එපා මොනවද කියල. හැබැයි වැල අනංමනං නෙවෙයි. ඒව දීල ඇඩ්සෙන්ස් කරන්න බැරි විත්තිය අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ? ඒ වගේම නිවුස් සයිට්ස් කීපයක් තියෙනව.
    නෑ නෑ අහන්නේ නෑ. මම IM මොකුත් කරන්නේ නෑ බන්. නිකන් කුතුහලයට ඇහුවේ.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔව් බන්. ඔක්කොම ලෝකල් සයිට්ස්. හැබැයි පිටරට වීව්ස් තියෙනව.

    ela machn..Articals liyanne sinhalenda..Kohomada adsence approve gatte..blogspot valada karanne ..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ela ela machan suba math patan ganna innawa bn eth patan ganenne nane magula mokak hari wena wadak watenawa
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Kohomada bun minissu genna ganne mama chanel ekak hadal videos 3 upload kala thama ekek wath baluwe nane dan sathi dekak 😣😣😣