තෑන්ක්ස් මචන්!Ela ela...Congratz bro!
ඩවුන්ලෝඩ් දෙන සයිට්ස් කීපයක් තියෙනව බං. අහන්න එපා මොනවද කියල. හැබැයි වැල අනංමනං නෙවෙයි. ඒව දීල ඇඩ්සෙන්ස් කරන්න බැරි විත්තිය අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ? ඒ වගේම නිවුස් සයිට්ස් කීපයක් තියෙනව.Niche sites ද බන්?

ඇත්තටම මචෝ යූ ටියුබ් විතරක් ටාගට් කරන් ගේම ගහන්න බෑ. අමතර තව මොනවහරි කරපන්. මට යූ ටියුබ් වලින් විතරක් නෙවෙයි මේ ඉන්කම් එක.නෑ මචන් මාත් channel එකක් පටන් ගත්තා ටික කාලයකට කලින්
පස්සෙ එ්ක තැවැත්තුවා
දැන් උබේ earnings දැක්කම අායෙ අාසා හිතුනා මචන්
නෑ නෑ අහන්නේ නෑ. මම IM මොකුත් කරන්නේ නෑ බන්. නිකන් කුතුහලයට ඇහුවේ.ඩවුන්ලෝඩ් දෙන සයිට්ස් කීපයක් තියෙනව බං. අහන්න එපා මොනවද කියල. හැබැයි වැල අනංමනං නෙවෙයි. ඒව දීල ඇඩ්සෙන්ස් කරන්න බැරි විත්තිය අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ? ඒ වගේම නිවුස් සයිට්ස් කීපයක් තියෙනව.
ඔව් බන්. ඔක්කොම ලෝකල් සයිට්ස්. හැබැයි පිටරට වීව්ස් තියෙනව.okkoma site local ewa neda
fatta dow![]()
congrats!!
තෑන්ක්ස් වේවා!patta
ඔව් බන්. ඔක්කොම ලෝකල් සයිට්ස්. හැබැයි පිටරට වීව්ස් තියෙනව.
ඔව් බන්. ඔක්කොම ලෝකල් සයිට්ස්. හැබැයි පිටරට වීව්ස් තියෙනව.