Adsense August!!!

reddit

Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    Kohomada bun minissu genna ganne mama chanel ekak hadal videos 3 upload kala thama ekek wath baluwe nane dan sathi dekak 😣😣😣

    videos 50 k danakan traffic gena hithanna epa bn, videos 50 k dala poddak balahan mokada wenne kiyala :)
     

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    තෑන්ක්ස් මචන්!

    ඩවුන්ලෝඩ් දෙන සයිට්ස් කීපයක් තියෙනව බං. අහන්න එපා මොනවද කියල. හැබැයි වැල අනංමනං නෙවෙයි. ඒව දීල ඇඩ්සෙන්ස් කරන්න බැරි විත්තිය අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ? ඒ වගේම නිවුස් සයිට්ස් කීපයක් තියෙනව.

    Machan .. website patan ganna salli yanawa neda? Nathinam uba blog da karanne?
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    3 Million Traffic ekak tibilat 1000$ hoyanna barida bn adsense wala

    More than 3mililion views. 5million+ impression thiyanawa.
    Internet usage eken 1/1500kata wadiyen traffice ekak thiyanawa.
    $1000k wath naha... :dull:

    ට්‍රැෆික් එක එක සයිට් එකකට එන ඒව විතරක් නෙවෙයිනෙ බං. මම සයිට්ස් කිහිපයක් කරනව. ඒ අතරෙ මගේ බ්ලොග් කීපයකුත් තියෙනව.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    Machan .. website patan ganna salli yanawa neda? Nathinam uba blog da karanne?
    වෙබ් ඩිවලෝපින් ගැන අයිඩියා එකක් තියෙනවනම් වෙබ් එකක් හදා ගන්න මහ ලොකු ගණන් වියදම් වෙන්නෙ නෑ බන්. ඩොමේන් එකටයි, හොස්ටින් වලටයි තමයි සල්ලි ඕනි වෙන්නෙ.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    it depends on the quality views and the country anuwa bro..

    ට්‍රැෆික් එක එක සයිට් එකකට එන ඒව විතරක් නෙවෙයිනෙ බං. මම සයිට්ස් කිහිපයක් කරනව. ඒ අතරෙ මගේ බ්ලොග් කීපයකුත් තියෙනව.

    කැපකරන කාලෙට හරියන්න සල්ලි ලැබෙනවානම් අවුලක් නැ බන්.
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    perfect!! deepest congragulations yaluwa. ilaga mase mitath wada ihalata yanna. 1000$ pannanna aniwaryenma.
    oyage impressions ganai click through rate ekai tikak awul mata. site wala bounce rate eka kochcharada?
    puluwan nam ezoic eka test karala balanna site ekakata masayak wage.:cool: