Adsense awlak

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මගේ වෙබ්සයිට් එකක් කරනවා ඉන්දියන් පොරක් එක්ක, ඉස්සර මට ඇඩ්සෙන්ස් තිබ්බේ නැති නිසා ඉන්දියන් මෑන්ස්ගේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් තමයි දාලා තියෙන්නේ. මේ ලගදි ඉදන් පොර මගෙ ශෙයාර් එක දෙන්න ටිකක් අදි මදි කරනවා. මම ඌගේ ඇඩ්ස් අයින් කරලා, මගේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් දැම්මොත් ගූගල් එකෙන් මොකක් හරි කේස් එකක් දායිද?
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ වෙබ්සයිට් එකක් කරනවා ඉන්දියන් පොරක් එක්ක, ඉස්සර මට ඇඩ්සෙන්ස් තිබ්බේ නැති නිසා ඉන්දියන් මෑන්ස්ගේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් තමයි දාලා තියෙන්නේ. මේ ලගදි ඉදන් පොර මගෙ ශෙයාර් එක දෙන්න ටිකක් අදි මදි කරනවා. මම ඌගේ ඇඩ්ස් අයින් කරලා, මගේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් දැම්මොත් ගූගල් එකෙන් මොකක් හරි කේස් එකක් දායිද?
    paw ban, tho Indian jarawekugenuth goo kanawa. :lol::lol::lol::lol::P