කිරියේ ඇඩ්සෙන්ස් කරන කට්ටියගෙන් පොඩි තොරතුරු ටිකක් ඕන. HNB ඒකට සල්ලි ගෙන්න ගන්න මොන තොරතුරුද පහල ඒවාට දෙන්න ඕන. (optional) කියල තියන ඒවා නොදී ඉන්නත් පුලුවන්ද? SWIFT BIC Intermediary bank name (optional) FCC or FBO