Adsense cash withdrawal Sampath Bank

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Mage business website ekata mama adsense damma nikan. SEO tikak kara issara wage adsense dammata passe. website ekata kohomat traffic tikak tibuna. SEO karanna patan aran masa 2k witara wenawa dan, account eke $200 + una ada. Dan eka withdraw karanna one. :)
    Adsense sampath bank eken withdraw karapu kawru hari innawada. . ??

    wire transfer form fill karaddi

    intermediary bank
    FFC or FBO

    walata damme monawada ?
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    මේක බලන්න මචං..
    http://www.elakiri.com/forum/showthread.php?t=1776434

    එළකිරියේ ගොඩක් අය අහපු එකක් නිසා මට ඉතින් හොදට මතකයි ත්‍රෙඩ් ගොඩක් තිබ්බා කියලා..ඒකනිසා උබ වෙනුවෙන්ම ගූගල් එකේ විනාඩි 15ක් විතර හෙව්වා.. අහුවෙනු නැ පස්සේ image සර්ච් එකෙන් හොයා ගත්තේ... :lol:
     
    • Like
    Reactions: Randir

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sampath එකට Adsense Withdrawal නම් කරනවා. ඉස්සර ඔහොම details ඉල්ලුවේ නෑ. Bank එකට call කරා නම් හරි.