Adsense වලින් Commercial Bank එකට සල්ලි ගන්නේ කොහොමද?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Adsense වලින් Commercial Bank එකට සල්ලි ගන්නේ කොහොමද?

    මචන්ලා මගේ Adsense එකේ සල්ලි වගයක් තියෙනවා දැන් withdraw කරන්න පුළුවන්. මගේ bank එක Commercial එකක්.

    Wire transfer එක ද හොද, නැත්නම් චෙක් එකක් ගෙන්න ගන්න එක ද?
    Wire Transfer එක ලාබයි කියල මන් අහල තියෙනවා? එකේ Settings වල මේ දේවල් අහනවා,
    1. Beneficiary ID
    2. SWIFT BIC
    3. Intermediary Bank Name(Optional)
    4. Intermediary SWIFT BIC
    5. FFC OR FBC (ask your bank)
    6. For Further Credit / For benefit of (ask your bank)

    මේව පුරවන්න ඕනේ කොහොමද?
    දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්...