Adsense Check එක ගැන උදවක් ඔනෙ! :D

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Adsense Check එක ගැන උදවක් ඔනෙ! :D

මචන් මට පොඩි උදවක් ඔනෙ Adsense Check ගැන. ඔගොලො කොහොමද මෙ check එක ගෙන ගන්නෙ සාමානය තැපෑලෙන්ද (Standard Delivery) කුරියර් එකක් (Secured Express Delivery) හරහද?
කුරියර් එකකින්නම් ලංකාවට ගෙන්න කියක් වගෙ යනවද?

එහෙම නැතුව කෙලින්ම බැංකු Account එකට මෙ සල්ලි දාගන්න විදිහක් නැද්ද? (check වලින් නැතුව ):rolleyes:

මචං උබල කොහොමද මෙ සල්ලි ටික ගන්නෙ? :D

මම දැක්ක Western Union
එකෙන් ගන්න පුලුවන් කියල එත් එහෙම option එකක් නෑනෙ Adsense account settings වල. :confused:

මට එකගැන පොඩක් කියනවද. :D



*දන්නෙ නැත්තම් bump එකක් හරි දෙන්න.
:D:D
 
Last edited:
  • Like
Reactions: nlasasatha

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
Normal post eke 3-4 weeks wage yanwa
DHL dammoth 1 week walin wage enawa charge eka $30k da koheda hariyatama mataka na eka nam.
Kelinma acc ekata da ganna widiyak na bank ekata dammama dawas 20-25 wage yanwanawa
(com bank nam) maru wenna
 
  • Like
Reactions: Ranga disa

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Normal post eke 3-4 weeks wage yanwa
DHL dammoth 1 week walin wage enawa charge eka $30k da koheda hariyatama mataka na eka nam.
Kelinma acc ekata da ganna widiyak na bank ekata dammama dawas 20-25 wage yanwanawa
(com bank nam) maru wenna
මචන් උබල කොහොමද මෙ check එක ගන්නෙ?