machan mama dan 2parak adsence illuwa eth disaprove una hethuwak hoyaganna ba. magema article liyala thiyenna
menna site eka
sipsawiya.com
balala help ekak dennako adu padu monada

මචන් දැන් අපි ලංකාවේ ඉදන් කලාම adsense waalta බලපෑමක් තියනවද ?
තව දෙයක් adsense ලැබුන කියමුකෝ ඇඩ්ස් දාන space decide කරන්නේ උන්ද අපිද ?
http://www.batteryleafblower.com/
බොහොම හොඳ මාතෘකාවක , ඕකට තව කාරනයක් එක් කරලා ලියන්න මචන් , ඇෆිලියේට් ලින්ක් ඇඩ් කරන විදිය ඇමේසන් , කිලික් බෑන්ක් , කමිශන් ජන්ශන් වගේ ඒවලින් , ගොඩක් වැදගත් වෙයි. මෙන්න මම මේලගදි හදපු සයිට් එකක්. මාසෙට ඇමරික්න් සර්ච් 1400 වගේ තියෙනවා , තාම පටන් ගත්තා විතරයි
Code:http://www.batteryleafblower.com/

මචන් මේ දාල තියන ඒවාට අමතර තව keyword research top paid software සහ free software දන්න පුලුවන්ද ?
, මුල දාල තියන විදිහ අලුත් එවුන්ට තෙරුම් ගන්න බෑ වගෙ 
හරි මචං මන් ඒ ගැන ටිකක් ලොකුවට පොස්ට් එකක් දාන්නම්, මුල දාල තියන විදිහ අලුත් එවුන්ට තෙරුම් ගන්න බෑ වගෙ
![]()