Adsense Guide Sinhala

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    mama website ekak haduwa health topic ekata balala adupadu kiyanna puluwanda -
    http://longsoultips.com/

    Disclaimer page eke contents write karanna danne na ekata dapu eka hodai da balanna

    සයිට් structure එකනම් හොදයි, අර්ටිකල් වල ලෙන්ග්ත් එක වැඩි කරන්න තව මිනිමම් 1500 වගෙ, කියවන කකෙනාට අමතර දැනුමක් දෙන්න, ජුලි වල අලුත් අඅප්ඩේට් එකෙන් සයිට් එක බැන් වෙන්න පුලුවන්, තව දෙයක් උබට කිසිම අයිතියක් නැති ඉමේජ් එඑකක ඔයගෙ සසයිට් නේම් එක දාල තියනව

    oxnH6mu.png

    ඉමේජ්ෆ්රී වෙබ්සයිට් එකකින් ඉමේජ් ගන්න, ඉමේජ් ඇට්‍රිබියුට් එක ඉමේේජ් එක ලගින් දාන්න, ඩිස්ක්ලෙයිමර් පේජ් එක ගැනකිවොත් අදාල නැති දේවල් ගොඩක් දාාල තියයනව
    මේ තියෙන්නෙ හොද උදාහරනයක් මේක බලල අදහසක් ගන්න
    http://www.caloriesecrets.net/privacy-policy/

    දැන් තියන තත්වෙ අනුවනම් මට චෙක් කරන්න අවත් ඇඇපෘ කරන් නෑ :rofl:

    seo පැත්තෙන් කිිවොත් ඔයා තොොරගෙන තියන නිච් එක YMYL (your money your life) වලටයි වටෙන්නෙ, ඉතින් ගූගල් එකෙන් මනී ඇඩ්වයිස්,හෙල්ත් ඇඩ්වයිස් දෙන වෙබ්සයිට් වල ප්‍රමිතිය උපරිමෙටම බලනව, ඉතින් තව ටිකක් වවගකිමෙන් කරන්න, ඔයගෙ නිච් එක හෙල්ත් නිසා පුලුවන්නම් සයිට් එක තව ඉම්ප්‍රොව් කරල HONcode certificate එඑකගගන්න බලන්න
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    ubata sehenna danumak tiyana kollek vage ela machn ..and thanks uba mehema danuma bedaganna ekata
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    මේ සයිට් එකෙත් අර වැරද්දම කරල තියනව අයිතියක්නැති ඉමේජ් වලට සයිට් නේම් එක දාල, අනික් දේ දදීල තියන කන්ටෙන්ට් වල ගැලපීමක් නෑ

    Google loon Balloon has fallen down [Video + Photo] – Sri Lanka Gampola
    How to earn online - 5 popular ways to earn
    5 Easiest way to bring peace to your mind
    මේ වගෙ

    තව උබේ සයිට් ටොප් එකෙ සොශල් මීඩිය අයිකන් හැම එකක්ම ලින්ක් කරලල තියෙන්නෙ අයෙත් සයිට් එකටමයි, ඔයා සොශල් මීඩියා වල දෙයක්කරල නැත්නම් ඒ අයයිකන් සයිට් එකෙන් අයින් කරල දාන්න rss feed එකේ එරර් එකක් එනව එක ෆික්ස් කරන්න,

    මන් දන්නෙ නෑ ඔයාගෙ නිච් එක මොකක්ද කියල ඕතොරිට්යි සයිට් එකක්නම් හරියට සයිට් එක කැටගරි කරන්න, ඔතෝරිටි සයිට් එකක් හදන්න යන කලයයි වියදමයි දෙකම වැඩියි,

    ඇඩ්සෙන්ස් අරන් සල්ලි හොයන විදිහම හිතන්න එපා,ඔයාගෙ සයිට් එකට එන අයට තියන දේවල් වලින් ඇත්තටම වැඩක් තියනවදකියල හිතන්න
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    1. Wordpress වලින් ඇඩ්සෙන්ස් දාලා සම්පුර්නෙන්ම income එක අපිට ගන්න නං අපි සල්ලි දීල site එක host කරගන්න ඕනේ නේද?

    2. Wordpress අපි සල්ලි දීල host කරේ නැත්තන් අපිට ඕන custom template දාන්න බෑ නේද blogspot වල වගේ?

    1. host එකයි ඔයාගෙ එර්නින්ග්ස් වලයි කිසිම අදාලත්වයක් නෑ

    2. ඔව්, එක ලිමිට් කරල තිියෙන්නෙ
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    Lankawe traffic walata adsense gewana adui.
    Meka try karala balanna. Internet marketing expert kenek wenna puluwan
    http://goo.gl/RqsTE7

    ඔව් මෙතන දාල තියෙන්නෙ wealthy affiliate
    affiliate programme එක ගැන ගොඩක් මාර්ක්ටස්ල මේකෙන් එරනින්ග්ස් ගන්නව එත් මට තෙරෙන් නෑ මේකෙන් කොහොමද ඉන්ටර්නෙට් මර්කටින්ග් එක්ස්පර්ට් කෙනෙක් වෙන්නෙ කියල
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචං google එකේ first page ගන්න්න උබ දන්නා tricks ටිකක් කියහන් ..අනිවාර්යෙන් වැඩ කරන ඒවා..
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මචං google එකේ first page ගන්න්න උබ දන්නා tricks ටිකක් කියහන් ..අනිවාර්යෙන් වැඩ කරන ඒවා..

    අනිවාර්යෙන් first page එකට ගන්නව කියන එක කරන්න අමාරුයි මචං, ඔන් පේජ් හරියට කරානම් කරන්න තියන හොදම දේ රිලවන්ට් සයිට් වලින් බැක්ලින්ක්ස් ගන්න එක මේක තම හැම කෙනාටම කරන්න අමරුම දේ, ඉතින් බැක්ලින්ක්ස් විතරක් නෙමෙ තව ගොඩක් දේවල් මෙතනදි බලපානව මේ Brian Dean ගේ 200 ranking factors මේක බලන්න

    Infographic-Googles-200-Ranking-Factors-637x16014.jpg

    ඔයා පොස්ට් ටයිටල් දානකොට සර්ච් කරන කෙනාට උපරිමෙටම ටර්ගට් වෙන විදිහට දාන්න

    උදාහරනෙකට මේක බලපන් මම සර්ච් කරපු කීවර්ඩ් එක how to save money from salary ඒ කීවර්ඩ් එකට හොදටම දෙවෙනි රිසල්ට් එක ගැලපෙනව නේද, ඉතින් ගූගල් එකෙන් CTR එක වැඩි සයිටුත් රෑන්ක් කරනව,CTR එක වැඩි කරගන්න තියන හොදම විදිහ තමා පොස්ට් ටයිටල් එක

    AnTJjyZ.png

    තව දෙයක් ඔයා වෙන සයිට් එකකින් බැක්ලින්ක් ගන්නකොට ඇන්කර් ටෙස්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඔන

    0grxWe6.png

    මේ පලවෙනි රිසල් එකෙ බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට් බලන්න එවා හරියටමටාර්ගට් කරල තියන තැනට ගැලපෙනව, එකට තියෙන්නෙ එවගෙ බැක්ලින්ක්ස් 7යි

    RZ60NXn.png

    ඒත් එක්කම මේ තුන්වෙනි රිසල්ට් එක බලන්න ඒ සයිට් එකට බැක්ලින්ක්ස් ඇවිත් තියන සයිට් අර කලින් සයිට් එකට බැක්ලින්ක්ස් දීල තියන සයිට් වලට වඩා ගොඩක් හොදයි, ඒ වගෙම එකට ඒ වගෙ බැක්ලින්ක් 50+ තියනව එහෙනම් ඇයි මේක පලවෙනි තැනට එන්නෙ නැතුව තුන් වෙනි තැනට ආවෙ
    බලන්න ඒ ඇවිත් තියන බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට්, ඒව ටාර්ගට් පොස්ට් එකට කිසිම ගැලපිමක් නෑ, මෙතනදි එකයි හේතුව රිසල් එක 3න් වෙනි තැනට බහින්න, එක හින්දා ඒ ගැන අවදානෙන් ඉන්න

    qCjtUYH.png

    උබෙ competitors ලට වඩා දෙයක් කරම ඇති උඩට ගන්න,
    මම මෙච්චරක් බැක්ලින්ක්ස් ගන්න ඕන, මම මෙච්චරක් විරල් ශෙයා වෙන්න දෙන්න ඔන,මම මෙච්චර LSI keyword ටාර්ගට් කරන්න ඔන කියල ප්‍රමානයක් කියන්න බෑ මචං, :)

    කැලයක් මද්දෙන් මිනිස්සු දෙන්නෙක් යනව යනකොට ඉස්සරහට සින්හයෙක් එනව පලවෙනි මනුස්සය එක දැකපු ගමන් අනික් පැත්තට දුවන්න ගත්ත දෙවෙනි මනුස්සය අර දුවන මනුස්සයට කියනව මොඩ වැඩ කරන්න එපා ඔයාට කවදාවත් සින්හයෙක්ට වඩා හයියෙන් දුවන්න බෑ කියල , එතකොට පලවෙනි මනුස්සය කියනව මට දැන් කොහොමටවත් සින්හයට වඩා හයියෙන් දුවන්න ඕන් නෑ මට දැන් ඕන ඔයාට වඩා හයියෙන් දුවන්නයි
     
    • Like
    Reactions: IronRox

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අනිවාර්යෙන් first page එකට ගන්නව කියන එක කරන්න අමාරුයි මචං, ඔන් පේජ් හරියට කරානම් කරන්න තියන හොදම දේ රිලවන්ට් සයිට් වලින් බැක්ලින්ක්ස් ගන්න එක මේක තම හැම කෙනාටම කරන්න අමරුම දේ, ඉතින් බැක්ලින්ක්ස් විතරක් නෙමෙ තව ගොඩක් දේවල් මෙතනදි බලපානව මේ Brian Dean ගේ 200 ranking factors මේක බලන්න

    ඔයා පොස්ට් ටයිටල් දානකොට සර්ච් කරන කෙනාට උපරිමෙටම ටර්ගට් වෙන විදිහට දාන්න

    උදාහරනෙකට මේක බලපන් මම සර්ච් කරපු කීවර්ඩ් එක how to save money from salary ඒ කීවර්ඩ් එකට හොදටම දෙවෙනි රිසල්ට් එක ගැලපෙනව නේද, ඉතින් ගූගල් එකෙන් CTR එක වැඩි සයිටුත් රෑන්ක් කරනව,CTR එක වැඩි කරගන්න තියන හොදම විදිහ තමා පොස්ට් ටයිටල් එක

    AnTJjyZ.png

    තව දෙයක් ඔයා වෙන සයිට් එකකින් බැක්ලින්ක් ගන්නකොට ඇන්කර් ටෙස්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඔන

    0grxWe6.png

    මේ පලවෙනි රිසල් එකෙ බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට් බලන්න එවා හරියටමටාර්ගට් කරල තියන තැනට ගැලපෙනව, එකට තියෙන්නෙ එවගෙ බැක්ලින්ක්ස් 7යි

    ඒත් එක්කම මේ තුන්වෙනි රිසල්ට් එක බලන්න ඒ සයිට් එකට බැක්ලින්ක්ස් ඇවිත් තියන සයිට් අර කලින් සයිට් එකට බැක්ලින්ක්ස් දීල තියන සයිට් වලට වඩා ගොඩක් හොදයි, ඒ වගෙම එකට ඒ වගෙ බැක්ලින්ක් 50+ තියනව එහෙනම් ඇයි මේක පලවෙනි තැනට එන්නෙ නැතුව තුන් වෙනි තැනට ආවෙ
    බලන්න ඒ ඇවිත් තියන බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට්, ඒව ටාර්ගට් පොස්ට් එකට කිසිම ගැලපිමක් නෑ, මෙතනදි එකයි හේතුව රිසල් එක 3න් වෙනි තැනට බහින්න, එක හින්දා ඒ ගැන අවදානෙන් ඉන්න

    උබෙ competitors ලට වඩා දෙයක් කරම ඇති උඩට ගන්න,
    මම මෙච්චරක් බැක්ලින්ක්ස් ගන්න ඕන, මම මෙච්චරක් විරල් ශෙයා වෙන්න දෙන්න ඔන,මම මෙච්චර LSI keyword ටාර්ගට් කරන්න ඔන කියල ප්‍රමානයක් කියන්න බෑ මචං, :)

    සුපිරි මචං ඇත්තටම ගොඩක් සතුටුයි උබ වගේ උන් ඉන්න එක ගැන.මේ වගේ දැනුමක් තියන උන් ගැන .මේක මට විතරක් නෙමේ මේ ගැන උනන්දු වෙන තව දහස්ගනකට වැදගත් වෙයි.මේ thread එක තමයි මම Fiverr ගැන දීපල්ලසන්ත දාලා තිබ්බ thread එකට පස්සේ දැකපු හොදම ත්‍රඩ් එක.

    මචං අපි web 2 sites 20ක් විතර හදාගැන අපේ Money site එකකට back link කරොත් එක සාර්ථක ක්‍රමයක්ද අනිත් එක web 2 site ඔක්කොම එකිනෙක backlink ගහනවා ලින්ක් wheel එකක් හදන එක හොදද rank උප වෙනවද?
     
    May 29, 2015
    612
    45
    0
    US Insurance finance money වගේ සයිට් එකක US add click එකකට කීයක් විතර සාමාන්‍යයෙන් හම්බ වෙනවද බන්?
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    US Insurance finance money වගේ සයිට් එකක US add click එකකට කීයක් විතර සාමාන්‍යයෙන් හම්බ වෙනවද බන්?

    එක වෙනස් වෙනව ටාර්ගට් කරල තියෙන කීවර්ඩ්ස් අනුව, ඇඩ්වර්ටයිසර්ල කොච්චර ඒ කීවර්ඩ් වලට බිඩ් කරනවද ඒ අනුව ඒක වෙනස් වෙනව,ඔයාගෙ ඩොමෙයින් ඔතොරිටියත් බලපානව ඇඩ්සෙන්සෙ එර්නින්ග්ස් වලට
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    matheesh-bandara - godak thanks deepu advices walata mata image hoyaganna hoda sites denna puluwanda copyright nati ewa

    මන් සයිට් වගයක් ත්‍රෙඩ් එකේ මුලින්ම දාල තියනව කියවල බලන්න
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    අනිවාර්යෙන් first page එකට ගන්නව කියන එක කරන්න අමාරුයි මචං, ඔන් පේජ් හරියට කරානම් කරන්න තියන හොදම දේ රිලවන්ට් සයිට් වලින් බැක්ලින්ක්ස් ගන්න එක මේක තම හැම කෙනාටම කරන්න අමරුම දේ, ඉතින් බැක්ලින්ක්ස් විතරක් නෙමෙ තව ගොඩක් දේවල් මෙතනදි බලපානව මේ Brian Dean ගේ 200 ranking factors මේක බලන්න

    ඔයා පොස්ට් ටයිටල් දානකොට සර්ච් කරන කෙනාට උපරිමෙටම ටර්ගට් වෙන විදිහට දාන්න

    උදාහරනෙකට මේක බලපන් මම සර්ච් කරපු කීවර්ඩ් එක how to save money from salary ඒ කීවර්ඩ් එකට හොදටම දෙවෙනි රිසල්ට් එක ගැලපෙනව නේද, ඉතින් ගූගල් එකෙන් CTR එක වැඩි සයිටුත් රෑන්ක් කරනව,CTR එක වැඩි කරගන්න තියන හොදම විදිහ තමා පොස්ට් ටයිටල් එක

    AnTJjyZ.png

    තව දෙයක් ඔයා වෙන සයිට් එකකින් බැක්ලින්ක් ගන්නකොට ඇන්කර් ටෙස්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඔන

    0grxWe6.png

    මේ පලවෙනි රිසල් එකෙ බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට් බලන්න එවා හරියටමටාර්ගට් කරල තියන තැනට ගැලපෙනව, එකට තියෙන්නෙ එවගෙ බැක්ලින්ක්ස් 7යි

    ඒත් එක්කම මේ තුන්වෙනි රිසල්ට් එක බලන්න ඒ සයිට් එකට බැක්ලින්ක්ස් ඇවිත් තියන සයිට් අර කලින් සයිට් එකට බැක්ලින්ක්ස් දීල තියන සයිට් වලට වඩා ගොඩක් හොදයි, ඒ වගෙම එකට ඒ වගෙ බැක්ලින්ක් 50+ තියනව එහෙනම් ඇයි මේක පලවෙනි තැනට එන්නෙ නැතුව තුන් වෙනි තැනට ආවෙ
    බලන්න ඒ ඇවිත් තියන බැක්ලින්ක්ස් වල ඇන්කර ටෙස්ට්, ඒව ටාර්ගට් පොස්ට් එකට කිසිම ගැලපිමක් නෑ, මෙතනදි එකයි හේතුව රිසල් එක 3න් වෙනි තැනට බහින්න, එක හින්දා ඒ ගැන අවදානෙන් ඉන්න

    උබෙ competitors ලට වඩා දෙයක් කරම ඇති උඩට ගන්න,
    මම මෙච්චරක් බැක්ලින්ක්ස් ගන්න ඕන, මම මෙච්චරක් විරල් ශෙයා වෙන්න දෙන්න ඔන,මම මෙච්චර LSI keyword ටාර්ගට් කරන්න ඔන කියල ප්‍රමානයක් කියන්න බෑ මචං, :)

    සුපිරි මචං ඇත්තටම ගොඩක් සතුටුයි උබ වගේ උන් ඉන්න එක ගැන.මේ වගේ දැනුමක් තියන උන් ගැන .මේක මට විතරක් නෙමේ මේ ගැන උනන්දු වෙන තව දහස්ගනකට වැදගත් වෙයි.මේ thread එක තමයි මම Fiverr ගැන දීපල්ලසන්ත දාලා තිබ්බ thread එකට පස්සේ දැකපු හොදම ත්‍රඩ් එක.

    මචං අපි web 2 sites 20ක් විතර හදාගැන අපේ Money site එකකට back link කරොත් එක සාර්ථක ක්‍රමයක්ද අනිත් එක web 2 site ඔක්කොම එකිනෙක backlink ගහනවා ලින්ක් wheel එකක් හදන එක හොදද rank උප වෙනවද?

    ඔක කරන්න පුලුවන් cluster relation එකෙන් මන් පස්සෙ ඒ ගැන කියන්නම් :)
     
    May 29, 2015
    612
    45
    0
    එක වෙනස් වෙනව ටාර්ගට් කරල තියෙන කීවර්ඩ්ස් අනුව, ඇඩ්වර්ටයිසර්ල කොච්චර ඒ කීවර්ඩ් වලට බිඩ් කරනවද ඒ අනුව ඒක වෙනස් වෙනව,ඔයාගෙ ඩොමෙයින් ඔතොරිටියත් බලපානව ඇඩ්සෙන්සෙ එර්නින්ග්ස් වලට
    keywords insurance, finance money වගේ ටොප් ලෙවල් ඒවා නං? සාමානය අදහසක් ගන්න මට ඕනේ කීයක් හම්බවෙයිද කියල US එක ක්ලික් එකකට
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    keywords insurance, finance money වගේ ටොප් ලෙවල් ඒවා නං? සාමානය අදහසක් ගන්න මට ඕනේ කීයක් හම්බවෙයිද කියල US එක ක්ලික් එකකට

    $1-$50+ මේ උබෙ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්න බෑ, ට්‍රැෆික් එන එන රටවල් එන්නෙ මොන විදිහටද (facebook,search engine) එවත් එක්ක වෙනස් වෙනව හම්බෙන ප්්‍රමානය, keyword planner එකේ ඇඩ්වර්ටයිසර්ල අදාල කීවර්ඩ් එකට avg කියක් ගෙවන්න ඔනද කියල දාල තියනව