E kiwwe ban ?E mail da? neththam Site addrs da?
mama indyarock eken apply kareEkek nam Status approved kiyala vatunata adsense vala thama ehema ne
![]()
advice ekak dennam ubata. screen shot eke thiyena mail ekai ad id ekai ain karapan.. dannawa nee lankawe aiyalage hati

ඕකනම් මචෝ ඔහොම තමයි...ඇඩ් කෝඩ් දැම්මෙ නැත්නම්.....මාස නෙමෙයි..අවුරුදු ගානකටම ඔහොම තමයි....සිම්පල් වැඩක් කරන්න තියෙන්නේ....ඔයාට තියෙන්නේ..ඇඩ් කෝඩ් එකක් හදල..ඒක ඔයාගේ වෙබ් අඩවියට දාන එක...දාල සතියක් විතර බලන් ඉන්න...ඒඅතර වෙබ් අඩවිය යාවත්කාලීන කරන්නත් අමතක කරන්න එපා...සතියක් විතර කිව්වට දවස්දෙකකින් විතර ඇප්රූවල් එක ලැබෙනව...එතකොට ඇඩ් පේනවා......
අනතුරු ඇඟවීම:- කිසි විටෙක තවමත් සංවර්ධන මට්ටමේ තිබෙන වෙබ් අඩවියකට හෝ..ගූගල් ඇඩ්සෙන්ස් නීති වලට පටහැනි වෙබ් අඩවි සඳහා ඇඩ් කෝඩ් යොදන්න එපා...එහෙම උනොත් ඒ අය ඔබගේ ගිණුම සම්පූර්ණයෙන් අත්හිටුවා දමනවා...

dakshina lanka eke horu.. munta rawatenna epa.Oya account eka hadala dennam 7 days yanwa call karanna 0754 608 238
Vajira Lakshitha
http://www.sitcweb.com/adsense ac.html
aa ehenam menna balaganin thope keruwawaAi oyagen monada dakshina lanka eken horakam kale... kagen hari horakam kala kiyala kiyanawanam proof ekka kiyanna pls.... nikan minissunta apahasa karanna epa.
Edit/Delete Message
Reply With Quote