Adsense help!!!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    ඕකනම් ම‍චෝ ඔහොම තමයි...ඇඩ් කෝඩ් දැම්මෙ නැත්නම්.....මාස නෙමෙයි..අවුරුදු ගානකටම ඔහොම තමයි....සිම්පල් වැඩක් කරන්න තියෙන්නේ....ඔයාට තියෙන්නේ..ඇඩ් කෝඩ් එකක් හදල..ඒක ඔයාගේ වෙබ් අඩවියට දාන එක...දාල සතියක් විතර බලන් ඉන්න...ඒඅතර වෙබ් අඩවිය යාවත්කාලීන කරන්නත් අමතක කරන්න එපා...සතියක් විතර කිව්වට දවස්දෙකකින් විතර ඇප්රූවල් එක ලැබෙනව...එතකොට ඇඩ් පේනවා......

    අනතුරු ඇඟවීම:- කිසි ‍විටෙක තවමත් සංවර්ධන මට්ටමේ තිබෙන වෙබ් අඩවියකට හෝ..ගූගල් ඇඩ්සෙන්ස් නීති වලට පටහැනි වෙබ් අඩවි සඳහා ඇඩ් කෝඩ් යොදන්න එපා...එහෙම උනොත් ඒ අය ඔබගේ ගිණුම සම්පූර්ණයෙන් අත්හිටුවා දමනවා...

    machan mama blog ekak hadanawa..software related..eka awlak na neda?
    ad code kiyanne monawada? ewa danne kohomada tikak pahadili karala deepan ?
     
    Last edited: