Adsense Help.......

Adfly

Member
Jun 30, 2012
190
7
0
මචන්ලා මට help එකක් ඕනා, එලකිරි එකේ ඉන්න සමහර උන් Adsense සාර්ථකව කරගෙන යනවා. එහෙම කරගෙන යන, Adsense ගැන දන්න කෙනෙක් මුල ඉදන්ම Adsense කියන්නේ මොකක්ද Account හදන්නේ කොහොමද,Tips and Tricks මොනවද කියලා මුල ඉදන්නම කියල දෙනවද? එහෙම උනොත් මම වගේම කීයක් හරි හොයගන්න දගලන, බොරු Site වල අපේ කාලේ නස්ති කරන යාලුවන්ට ලොකු උදව්වක් වෙවී...දන්න කෙනෙක් මට උදව් කරනවද..??????? මේ ගැන අනිත් යාලුවෝ මොකද හිතන්නේ...????
 

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
Adsense mula idan agatama kiyanna nam aduma Pages 150+ thread ekak danna wenawa :P Adsense gana thiyena article ona tharam internet eke thiyenawa. ewa hoyala balapan. Adsense karanna english kohomath ona.
 

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මෙන්න සිංහලෙන්ම.......ඔයාට ඕකෙන් හොයන්න ඕන නම් මුලින්ම බ්ලොග් එකක් හරි වෙබ් සයිට් එකක් හරි හදාගන්න වෙනවා...ඊට පස්සේ හොඳ පොස්ට් ලියන්න වෙනවා....එහෙම ලියල දල ඔයාට පස්සේ adsense වලට ඉල්ලන්න පුළුවන්........හැබැයි බ්ලොග් එකේ හෝ සයිට් එකේ කොපි කරපු එව්වා, හොර සොෆ්ට්, pirate තියෙන්න බැහැ.....

    http://www.iplusblog.com/search/label/Adsense%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    සිංහලෙන් නැතුව ඉන්ග්ලිෂ් වලින් හදන්න ඕන. සිංහල වලට ඇඩ්සෙන්ස් දෙන්නේ නැහැ. ලේසි වැඩේ බ්ලොගර් එකෙන් හදන එක. ඊට පස්සේ ඕන සයිට් එකකට දාගන්න පුළුවන්. ටොරන්ට් වගේ දේවල් දාන්න එපා. ඔයාගෙම සයිට් එකක් හදනවා නම් කලින්ම ඔයගේ ඩොමේන් එක සර්ච් එන්ජින් වල ඉන්ඩෙක්ස් කරලා තියන්න. ඇඩ්සෙන්ස් ගන්න එක නම් ගොඩක් ලේසියි. බ්ලොග් එක හරි සයිට් එක හරි හොඳට පවත්වාගෙන යන විදිය ගැන වැඩිපුර හිතන්න..
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    දැන් blog වලට ඕක දෙන්නේ නැහැ කියන කතාව බොරුවක්ද එතකොට???????
     

    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    Ubalage blog ekata real traffic ,100 visitorsla dawasakata genna ganna widiyak mn dannawa,hebei eka post ekak widiyata demmata therenne nethi wei,e nisa oni karana un mata pm karapalla.
    mekath balapalla, real traffic
    http://alturl.com/zcbyh