බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මේ Error එක හදාගන්න උදව්වක් දියල්ලකෝ
    Untitled.png

    Code:
    https://i.ibb.co/KF32K0Q/Untitled.png

    Program Policies ගියාට කරන්න ඕන එක තේරෙන්නේ නැහැ බන්. ඔය කියලා තියෙන Policy Violation එක හොයා ගන්නේ කොහොමද? :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බලපං ඉස්සෙල්ල පොලිසි වල තියෙන්නේ මොනවද කියලා බන්. ඊට පස්සේ උබ කඩලා තියෙන්නේ මොනවද කියලා හොයා ගන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: බෙන් 10

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    mulinma adsense policy eka balapan. eke thiyena dewal ekka umbe site eke content eke anthargataya balapan. changes karala aye check karala apply karanna.
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    බලපං ඉස්සෙල්ල පොලිසි වල තියෙන්නේ මොනවද කියලා බන්. ඊට පස්සේ උබ කඩලා තියෙන්නේ මොනවද කියලා හොයා ගන්න පුළුවන් නේ.

    ඒවා බැලුවා බන්. හොයා ගන්න බැරි එක තමා අවුල වෙලා තියෙන්නේ:oo:

    උඩට :)

    mulinma adsense policy eka balapan. eke thiyena dewal ekka umbe site eke content eke anthargataya balapan. changes karala aye check karala apply karanna.

    ඒවා බැලුවා බන්. හොයා ගන්න බැරි එක තමා අවුල වෙලා තියෙන්නේ:oo:

    REP ADD ALL 16++
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    බෙන් 10;24846728 said:
    ඒවා බැලුවා බන්. හොයා ගන්න බැරි එක තමා අවුල වෙලා තියෙන්නේ:oo:

    ඒවා බැලුවා බන්. හොයා ගන්න බැරි එක තමා අවුල වෙලා තියෙන්නේ:oo:

    REP ADD ALL 16++

    accept nokarana niche ekaka nemei nam balapan umbe content uniqueness eka. images copyright wenna ba. mandotory pages tika harida balanna, about us, T&C,contact
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බෙන් 10;24846728 said:
    ඒවා බැලුවා බන්. හොයා ගන්න බැරි එක තමා අවුල වෙලා තියෙන්නේ:oo:

    ඒවා බැලුවා බන්. හොයා ගන්න බැරි එක තමා අවුල වෙලා තියෙන්නේ:oo:

    REP ADD ALL 16++

    මගෙත් අද ගුගල් එකෙන් හොදට අර්නින් ආව app එකක් මකල බන්.:(