දැන් මම අවුරැදු දෙකක ඉදන් Adsense කරනවා. මේ වෙන විට 4 million කිට්ටුව හම්බකරලා තියෙයි.
1. කරන්නේ මොනවද?
Tools Developing
2. Cost?
Server -
Shared Hsoting
https://www.namecheap.com/hosting/shared/
$68.88
Domains - 5 Domains
5 x 14.99 = 74.95
Total - 68.88+74.95 = $143.83
3. Marketing?
0$
4. Daily Values
CPC - $.0.06
Page RPM - $0.15-$0.22
Page CTR - 0.34%
Impression - 60.6k
Clicks - 250-450
Pageview - 85K-120K
5. Monthly Income -
600$ - 750$ (Only From Adsense)
Shorten Link - 30$-42$
උඹලගේ එව්වත් Income, Cost etc. කොහමද?