Adsense Income 😳

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    komada kare kiyala ahan na...eth podi wachana tikak dapan methana..karapu de gana.
    man me thread eke damma machan kalin.

    personally man monwath follow karnne na. man karnne net eke hoynawa minissu wadiyemnma hoya dewal. nattum forum wala minissu katha wena dewal. ewa tiyala thamai mama develop karnne. smahara ewwa sucess wenawa. smahara ewwa dawas ganan tiyala haduwath user engament eka adui.
     
    • Wow
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Ado no...ubagene thread eka

    200.gif
     
    • Haha
    Reactions: baba-chuti

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඔයාගේ සයිට් 5 ම දුවන්නේ එක ශෙයාඩ් හොස්ට් එකේද?
    5 ම wordpress ද?
    CDN දාලා තියෙනවද?
     
    • Love
    Reactions: baba-chuti

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    දැන් මම අවුරැදු දෙකක ඉදන් Adsense කරනවා. මේ වෙන විට 4 million කිට්ටුව හම්බකරලා තියෙයි.

    1. කරන්නේ මොනවද?
    Tools Developing

    2. Cost?

    Server -
    Shared Hsoting https://www.namecheap.com/hosting/shared/
    $68.88

    Domains - 5 Domains
    5 x 14.99 = 74.95

    Total - 68.88+74.95 = $143.83

    3. Marketing?
    0$

    4. Daily Values
    CPC - $.0.06
    Page RPM - $0.15-$0.22
    Page CTR - 0.34%
    Impression - 60.6k
    Clicks - 250-450
    Pageview - 85K-120K

    5. Monthly Income -
    600$ - 750$ (Only From Adsense)
    Shorten Link - 30$-42$


    උඹලගේ එව්වත් Income, Cost etc. කොහමද?
    Umbe site eka mokadda machan?
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    නියමයි මචං. long tail keywords වලින් කරන්න ආසාවක් තියෙනවා. වැඩක් නැති වෙයිද? kw idea හොයාගන්නේ කොහොමද? ඔලුවට එන්නේ නෑනේ කිසි දෙයක්.
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    EAT factors nathuwa rank karanna pulwanda bn dan?
    awurudu dekakin site ekak goda danna puluwan da athatama ?
    mama attama patan gathe 2016. but 2018 man site eke okkma delete karlama damma podi financial issue vagayak hinda. ethkota nikan domain eka vitrai tibbe salli gewa gewa hitiya. eeta passe 2021 thamai aye wena site ekak gahuwe. unique deyak kaloth rank wenna chance eka wadi. SEO complicated vidiyta hitanna yanna epa. user kenek oyage site ekata awoth attama worth da kiyana level ekata develop karnna.

    නියමයි මචං. long tail keywords වලින් කරන්න ආසාවක් තියෙනවා. වැඩක් නැති වෙයිද? kw idea හොයාගන්නේ කොහොමද? ඔලුවට එන්නේ නෑනේ කිසි දෙයක්.
    eka ekkena eka eka method use karnawa. mama karnne problems solution dena type eke ewwa develop karnne.
    article base yanawanum semrush vage use karnna.
    ------ Post added on Oct 18, 2023 at 10:41 PM
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    දේවල් අහලා කරදර කරන්නමයි හිතෙන්නේ :D

    ඔයාගේ සයිට් 5 යන්නේ වෙන වෙනම Adsense acc 5 ක් විදිහටද? නැත්නම් ඔක්කොම එකකට ලින්ක් කරලද?
    මේ දෙකේ හොද නරක කොහොමද?
     
    • Love
    Reactions: baba-chuti

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    දැන් මම අවුරැදු දෙකක ඉදන් Adsense කරනවා. මේ වෙන විට 4 million කිට්ටුව හම්බකරලා තියෙයි.

    1. කරන්නේ මොනවද?
    Tools Developing

    2. Cost?

    Server -
    Shared Hsoting https://www.namecheap.com/hosting/shared/
    $68.88

    Domains - 5 Domains
    5 x 14.99 = 74.95

    Total - 68.88+74.95 = $143.83

    3. Marketing?
    0$

    4. Daily Values
    CPC - $.0.06
    Page RPM - $0.15-$0.22
    Page CTR - 0.34%
    Impression - 60.6k
    Clicks - 250-450
    Pageview - 85K-120K

    5. Monthly Income -
    600$ - 750$ (Only From Adsense)
    Shorten Link - 30$-42$


    උඹලගේ එව්වත් Income, Cost etc. කොහමද?
    Mewa rank karanne kohamada bn? :-( mn website 2 heduwa rank wenne nene .
     
    • Love
    Reactions: baba-chuti

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    • Love
    Reactions: baba-chuti