Adsense November Cheque

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
Katada November check eka awe? Address eka witarayi print karala tiyenne Name eka print karala nehe neda cheque eke? Bank eken bara ganna ekak nedda?
 
lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    http://www.elakiri.com/forum/search.php?searchid=13043925

    මටත් ඔය සීන් එකම උනා. මම නම් කොහොම හරි ගේම ගහගත්තා. ඒත් මම දැක්කා ත්‍රෙඩ් එකක් ගෙවන්න බැහැ කියපු කේස් එකක්. උඩ තියෙන ලින්ක් එකකට ගිහිල්ලා එතනින් අහල බලපන්.
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    http://www.elakiri.com/forum/search.php?searchid=13043925

    මටත් ඔය සීන් එකම උනා. මම නම් කොහොම හරි ගේම ගහගත්තා. ඒත් මම දැක්කා ත්‍රෙඩ් එකක් ගෙවන්න බැහැ කියපු කේස් එකක්. උඩ තියෙන ලින්ක් එකකට ගිහිල්ලා එතනින් අහල බලපන්.

    uba komada maru karagathhe bn.
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    http://www.elakiri.com/forum/search.php?searchid=13043925

    මටත් ඔය සීන් එකම උනා. මම නම් කොහොම හරි ගේම ගහගත්තා. ඒත් මම දැක්කා ත්‍රෙඩ් එකක් ගෙවන්න බැහැ කියපු කේස් එකක්. උඩ තියෙන ලින්ක් එකකට ගිහිල්ලා එතනින් අහල බලපන්.

    අනේ මන්දා බන් ගූගල් එකේ එවුන්ටත් වයර් මාරු වෙලාද කොහෙද බන්. ඔය විදියට ගෙවන ගානත් වැඩි කරලා දාන්න බැරියැ
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    අනේ මන්දා බන් ගූගල් එකේ එවුන්ටත් වයර් මාරු වෙලාද කොහෙද බන්. ඔය විදියට ගෙවන ගානත් වැඩි කරලා දාන්න බැරියැ

    මටත් ඔය කේස් එකම තමයි බන්. මම හෙට යන්න ඉන්නේ සම්පත් එකේ මැනේජර් හම්බ වෙන්න. බෑ කිව්වොත් සොරි තමයි. :sorry: