Adsense Payment Method

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන්ලා Adsense Account එකක Payment Method එකක් Add කරද්දි මේ Form එකේ තියන ඒවාට දාන ටික දන්න කෙනෙක් කියපල්ලකෝ. Bank එක HNB

    VCa6bXu.png

    Thank You :cool:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,271
    5,340
    113
    Panadura
    මේ ටික විතරයි ඕනේ.

    Beneficiary Id (optional) - මේක ඕනේ නෑ. මම නම් දාලා නෑ.
    Name on bank account - උබේ නම එකවුන්ට් එකේ තියෙන විදිහ.
    Bank name
    SWIFT BIC - මේක බෑන්ක් එකේ සයිට් එකේ තියෙනවා.
    Account number
    Re-type Account number

    Set as primary payment method විදිහට සේව් කරපන්.
     
    Last edited:
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මේ ටික විතරයි ඕනේ.

    Beneficiary Id (optional) - මේක ඕනේ නෑ. මම නම් දාලා නෑ.
    Name on bank account - උබේ නම එකවුන්ට් එකේ තියෙන විදිහ.
    Bank name
    SWIFT BIC - මේක බෑන්ක් එකේ සයිට් එකේ තියෙනවා.
    Account number
    Re-type Account number

    Set as primary payment method විදිහට සේව් කරපන්.

    මචන් මේ දෙකෙන් කෝකද ?

    HATTON NATIONAL BANK PLC BIC / Swift code details

    HBLILKLX001

    HBLILKLX