Adsense payment method

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,750
    113
    Mother Earth
    Adsense payment method එකට bank wire transfer එකට මගේ නොවන මගේ යාළුවෙක්ගෙ hnb bank account එකක් add කරන්න පුළුවන්ද ? මගේ NSB එකක් තියෙනවා. සම්පත් bank account එක කාලෙකින් පාවිච්චි කරල නැති නිසා එකවුන්ට් එක disable වෙලා. :D ගුඩ් මෝරනින් කිව්වා. සුභම සුභ දවසක් වේවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,750
    113
    Mother Earth
    Lagama tina sampath branch ekata ghn hadaganin bn..dormant wela atthhe
    කියන්න ලැජ්ජයි බන්. මේ වෙලාවෙ මගේ අතේ සල්ලි නෑ. ත්‍රීවිල් රස්සාවනෙ කරන්නෙ. රුපියල් 280යි පර්ස් එකේ තියෙන්නෙ. අඩු ගානෙ රුපියල් 1500ක් වත් ඕන වෙයි ආයෙ එකවුන්ට් එක ඕපන් කර ගන්න. මේ විදිහට යාළුවගෙ එකවුන්ට් එක adsense එකට add කරල ඒ සල්ලි ටික උගෙ එකට ගන්න බැරිද බන් ?

    Acc ekak hadaganinko bn. Amaru wadakda yako oka
    සල්ලි නෑ බ්‍රෝ. ත්‍රීවිල් එකට හයරුත් නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    කියන්න ලැජ්ජයි බන්. මේ වෙලාවෙ මගේ අතේ සල්ලි නෑ. ත්‍රීවිල් රස්සාවනෙ කරන්නෙ. රුපියල් 280යි පර්ස් එකේ තියෙන්නෙ. අඩු ගානෙ රුපියල් 1500ක් වත් ඕන වෙයි ආයෙ එකවුන්ට් එක ඕපන් කර ගන්න. මේ විදිහට යාළුවගෙ එකවුන්ට් එක adsense එකට add කරල ඒ සල්ලි ටික උගෙ එකට ගන්න බැරිද බන් ?

    Aue alit ac open karanna onnah bn
    Oya lock wela tiyena unlock karanna kiyapan bank ekata ghn
    Un free karano

    සල්ලි නෑ බ්‍රෝ. ත්‍රීවිල් එකට හයරුත් නෑ
     
    • Love
    Reactions: Candid-B