Adsense payment method එකට bank wire transfer එකට මගේ නොවන මගේ යාළුවෙක්ගෙ hnb bank account එකක් add කරන්න පුළුවන්ද ? මගේ NSB එකක් තියෙනවා. සම්පත් bank account එක කාලෙකින් පාවිච්චි කරල නැති නිසා එකවුන්ට් එක disable වෙලා.
ගුඩ් මෝරනින් කිව්වා. සුභම සුභ දවසක් වේවා.
ගුඩ් මෝරනින් කිව්වා. සුභම සුභ දවසක් වේවා.