Adsense Payment

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇතුලට වරෙන් මචෝ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
    ඇතුලට වරෙන් මචෝ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

    මගේ පරණ ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් තියෙනවා..2010 වගේ තමා අන්තිමට සල්ලි ගත්තේ..ළගදි පොඩ්ඩක් අප් කරලා ගත්තා :p දැන් $100 පිරිලා තියෙන්නේ.

    • චෙක් වලින් නැතිව ඉක්මනින්නම ගන්න ක්‍රමයක් තියෙද ලංකාවට?
    • පොඩ්ඩක් පැහැදිලි කරන්න.
    • දින කියක් වගේ යනවද?

    • $100 පිරිනයින් පස්සෙනේ හම්බෙන්නේ..බැරිද අපි ට $140 වගේ පිරුණම ගන්න . නැත්නම් $200 වෙනකම් ඉන්න ඕනද ?
     
    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    ow bank ac ekata kelinma ganna puluwan
    dawas 2k 3n bank wenawa
    100$ ta wedinam auto ma salli ac ekata lebenawa
    me mase income eka labana mase 21 asanna dinaka lebenawa ( oct income => nov 21)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ow bank ac ekata kelinma ganna puluwan
    dawas 2k 3n bank wenawa
    100$ ta wedinam auto ma salli ac ekata lebenawa
    me mase income eka labana mase 21 asanna dinaka lebenawa ( oct income => nov 21)

    Thanx machooo.
    issara check eka enna kal giyaane :(
    100$ ta wediya thiyan idala one unaama berida apita transfer karanna?
     
    chamilp

    Member
    Sep 20, 2008
    184
    5
    0
    rathnapura
    dan bank acc ekata danawa bn.payment options wala balanna.dawas dekakin wage enawa...ubata kamathi welawaka ganna puluwan.ekatath mokakda option ekak thiyanmawa dan mathaka naa..